Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Bicuspid tooth ද්විතුණ්ඩ දත; ද්විතුණ්ඩකය
  Bicuspid valve ද්විතුණ්ඩ කපාටය
  Bidder's organ බිඩර් අවයවය
  Bifid ද්විභින්න
  Biflagellate ද්විකශිකීය
  Bifurcate දෙබල්
  Bifurcation දෙකට බෙදීම; ද්විභේදනය; දෙබල් වීම
  Bilateral ද්විපාර්ශ්වික
  Bilateral symmetry ද්විපාර්ශ්වික සමමිතිය
  Bile පිත්ත (adj); පිත; පිත්තය (n)
  Bile canaliculus පිත්ත නාලිකාව
  Bile channel පිත්ත නාලය
  Bile duct පිත්ත ප්‍රණාලය
  Bile pigment පිත්ත වර්ණකය
  Bile salt පිත්ත ලවණය
  Bilirubin බිලිරුබින්
  Biliverdin බිලිව'ඩින්
  Bilobate දෙබුන්; ද්විඛණ්ඩකීය
  Bilobed දෙබුන්; ද්විඛණ්ඩකීය
  Bilophodont ද්විකූටදන්ත
  Binary-fission ද්විඛණ්ඩනය
  Binocular vision ද්විනේත්‍රික දෘෂ්ටිය
  Binomial distribution ද්විපද ව්‍යාප්තිය
  Binomial nomenclature ද්විපද නාමකරණය
  Binucleate ද්වින්‍යෂ්ටිමය
  Bio-characters ජෛව ලක්ෂණ
  Bio-mass ජෛව ස්කන්ධය
  Bioaccumulation ජීවගත සංචයනය
  Biochemical ජෛවරසායනික
  Biochemical Oxygen Demand ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම
  Biochemistry ජෛවරසායනය
  Biochore සමජෛවවාසය
  Biocoenosis ජීව ප්‍රජාව
  Bioconcentration ජීවගත සාන්ද්‍රණය
  Biocycle ජෛවචක්‍රය
  Biodiversity ජෛව විවිධත්වය
  Biodiversity convention ජෛව විවිධත්ව සම්මුතිය
  Biofeedback ජීව ප්‍රතිපෝෂණය
  Biogenesis ජීවාජ්ජනනය
  Biogenesis (Theory of) ජිවාවර්තන වාදය
  Biogeochemical cycles ජීව භූ රසායනික චක්‍ර
  Biological adaptation ජෛව අනුවර්තනය
  Biological clock ජෛව ඝටිකාව
  Biological control ජෛව පාලනය
  Biological data ජෛව දත්ත
  Biological inheritance ජෛව ප්‍රවේණිය
  Biological niche ජෛව ගැබ; ජෛව නිකේතනය
  Biological Oxygen Demand (BOD) ජෛව රසායනික ඔක්සිජන් ඉල්ලුම
  Biological productivity ජෛව නිෂ්පාදනය
  Biological race ජෛව ජාතිය

Results  1200  -  1250 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.