Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Harris matrix හැරිස් වින්‍යාසය
  Hearth ලිප
  Heavy mineral analysis බැර ඛනිජ විශ්ලේෂණය
  Hedgerow dating බඩවැටි කාලනිර්ණය
  Herbivorous ශාක භක්ෂක
  Herd-instinct ගණ සංඥාව; ගණ සහජාසය ;යූථ සංඤාව
  Herding group යූථ සමූහය
  Hereditary ආවේණික; පාරම්පරික
  Hereditary transmission ප‍්‍රවේණිගත සම්ප්‍රේෂණය
  Heritage foundation උරුම පදනම
  Heritage management උරුම කළමනාකරණය
  Hermeneutics අර්ථ ව්‍යාඛ්‍යාන විද්‍යාව
  Hetaroachy සමතන්ත‍්‍රය
  Hetaroachy, Social සමාජ සමතන්ත‍්‍රය
  Heuristic method ස්වතෝන්වේෂණ ක‍්‍රමය; (ස්වත:- අන්වේෂණ)
  Hierachy ධූරාවලිය
  Hierarchical organization of correlation සහ සම්බන්ධතා ධුරාවලී සංවිධානය
  Hierarchical subtype ධුරාවලී උපවර්ග
  Hieroglyphic writing චිත‍්‍රාක්ෂර ලේඛනය
  Hieroglyphs චිත‍්‍රලේඛය
  High energy site අතිසක‍්‍රිය ස්ථලය
  High relief carving අත්‍යුන්නත කැටයම්; අති-උන්නත කැටයම්
  Hill saddle කඳු කපොල්ල
  Hinterland අපසාමුද්‍රික ප‍්‍රදේශ
  Hinterland settlement අපසාමුද්‍රික ජනාවාසය
  Histogram ජාල රේඛය
  Historic building ඓතිහාසික ගොඩනැගිල්ල
  Historic Sites Act ඓතිහාසික ස්ථාන පනත
  Historical archaeolgoy ඓතිහාසික පුරාවිද්‍යාව
  Historical geographer ඓතිහාසික භූගෝල විද්‍යාඥයා
  Historical geography ඓතිහාසික භූගෝල විද්‍යාව
  Historical particularism ඓතිහාසික විශේෂීකරණ වාදය
  Historical research ඓතිහාසික පර්යේෂණ
  History ඉතිහාසය
  History, Early මූල ඉතිහාසය
  History, Pro ප‍්‍රාග් ඉතිහාසය
  History, Proto පූර්ව ඉතිහාසය
  Hoard එකතුව
  Hoard, Coin කාසි එකතුව
  Holism සාමස්තික වාදය
  Holistic analysis සමස්ත විශ්ලේෂණය
  Holistic synthesis සමස්ත සංශ්ලේෂණය
  Hollow casting කුහර වාත්තුවම
  Home base ස්කන්ධාවාරය
  Home based decision ස්කන්ධාවාරික තීරණය
  Homeostasis සමස්ථායීතාව
  Homeostatic equilibrium (AT) සමස්ථායිතා සමතුලිතතාව
  Hominid ආදිමානවයා; ආදිමානව
  Hominoid වානර මානවයා; වානර මානව
  Homogeneous සමජාතීය, සජාතීය

Results  1200  -  1250 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.