Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Inulin ඉනූලින්
  Invalid cookery ගිලන් අහර පිසමන
  Invalid diet ගිලන් බොජුන; ගිලන් අහර වටය
  Inventory of equipment උපකරණ (බඩු) ලැයිස්තුව; ඉන්වෙන්ටරිය
  Iodide අයඩයිඩ්
  Iodine අයඩීන්
  Iodized salt අයඩිනීකෘත ලුණු
  Iron අයන්; යකඩ
  Iron board රෙදි මදින පෝරුව; ඉස්ත්‍රික්ක පෝරුව
  Jack සිවිලිම් ඔසොව්ව; සිවිලිම් ශල්කය
  Jagged දැති සහිත; කඩතොලු
  Jar බරණිය; ඔඩම
  Jerked beef වියැලූ හරක් මස්
  Joint account හවුල් ගිණුම
  Jointing කැබලි කිරිම
  Joist සිවිලිම් බාල්කය
  Jungle fowl වලිකුකුළා
  Junk සුන්බුන්
  Junket සාදය; සාද උත්සවය
  Keratomalacia කැරටෝමැලේසියාව; එනම් අක්ෂි ආබාධය
  Kerosene oil cooker භූමිතෙල් ලිප
  Ketosis කීටොන් බහුලතාව; කීටෝසියාව
  Key board යතුරු පුවරුව
  Key hole යතුරු කට
  Kidney bean කිරිදඹල
  Kiln පෝරනුව
  Kilo calorie කිලෝ කැලරිය
  Kilowatt කිලෝවොට්
  Kilowatt- hour meter කිලෝවොට් පැයමානය
  Kilowatt-hour කිලෝවොට් පැය
  Kitchen මුළුතැන් ගෙය; කුස්සිය
  Kitchen cabinet මුළුතැන්ගෙයි අල්මාරිය
  Kitchen dinette සිඟිති කෑම කාමරය
  Kitchen dresser මුළුතැන්ගෙයි පෙට්ටගම
  Kitchen equipment මුළුතැන්ගෙයි උපකරණ
  Kitchen knife මන්නය
  Kitchen sink මුළුතැන්ගෙයි බේසම
  Kitchen units මුළුතැන්ගෙයි ඒකක
  Kitchenette කුඩා මුළුතැන්ගෙය
  Knacks සුළු බඩු
  Knapsack බඩු පොදිය; උපකරණ මල්ල
  Knead අනනවා
  Kneaded flour අනාපු පිටි
  Kneading trough අනන ද්‍රෝණීකාව
  Knife පිහිය
  Knife ,Carving නෙළන පිහිය
  Knife ,Cheese චීස් පිහිය
  Knife ,Steak ස්ටේක් පිහිය
  Knife carving පිහියෙන් නෙළිම
  Knife grinder පිහියා මදින්නා

Results  1200  -  1250 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.