Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Fahrenheit degree පාරන්හයිට් අංශකය
  Faille ෆේල් රෙදි
  Fair Isle knitting වෛවර්ණ ගෙතුම; වෛවර්ණ තිරස්පටි ගෙතුම
  Fall of saree සාරි පොට
  Falling leaf (knitting pattern) වැටෙන කොළ මෝස්තරය; පතන පත්‍ර ගෙතුම් මොස්තරය
  False French seam බොරු ප්‍රංස මූට්ටුව
  False hem බොරු වාටිය
  Fan (crochet pattern) අවාන (ක්‍රොෂෙ මෝස්තරය)
  Fan pleat අවන් පොලොවි
  Fancy (adj) සෑලංකාර; සිත්කලු ;විසිතුරු
  Fancy buttonhole filling බොත්තම්කාස පිරවුම් මැස්ම
  Fancy dress විකට ඇඳුම
  Fancy goods අරුමෝසම් බඩු
  Fancy picot edging (crochet) විසිතුරු පිකෝ දාරය (ක්‍රොෂෙ මෝස්තරය)
  Fancy work විසිතුරු වැඩ
  Farina powder අර්තාපල් පිටි
  Fashion ඇඳුම් මොස්තරය
  Fashion illustration ඇඳුම් මෝස්තර රූප සටහන
  Fashion journal ඇඳුම් මොස්තර සඟරාව
  Fashion plate ඇඳුම් මෝස්තර තහඩුව
  Fast colour දැඩි සායම; පවතින සායම්; නොයන සායම්
  Fastening ජන්තු; ගාංචු
  Fastening ends (of yarn) කොන් පිරිද්දීම
  Fatty acid මේද අම්ලය
  Fatty acid alcohol මේද මද්‍යසාර
  Fatty acid alcohol deposit මේද මද්‍යසාර තැන්පතුව
  Feather (knitting pattern) පිහාටු මෝස්තරය (ගෙතුම් මොස්තරය)
  Feather stitch පිහාටු මැස්ම
  Feather stitched seam පිහාටු මැස්මේ මූට්ටුව
  Feathered chain stitch පිහාටු දම්වැල් මැස්ම
  Feed cover plate (machine part) කවන වැසුම් තහඩුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Feed dog (machine part) කවනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Feed reversing lever (machine part) කවන ප්‍රතිවර්ත ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Feeder ඉඳුල් කඩ
  Fell වාටි මැහිම; වාටි මහනවා
  Felt තහඩු ලෝම; තහඩු කෙඳි
  Felt ෆෙල්ට් රෙදි
  Felting තහඩු ලෝම් ඇතිරීම; තහඩු ලොම් තැනීම
  Felting of wool කැටීවීම; තහඩු ලොම් සෑදීම
  Fern stitch මීවන මැස්ම
  Festoon drapery රැලි වැල් තිර
  Fiberboard තන්තුක පුවරු; ෆයිබර් බෝඩ්
  Fiberfill කෙඳි පිරවුම
  Fibre-glass කෙඳි වීදුරු
  Fibres කෙඳි
  Fibres, Animal fibre සත්ත්ව කෙඳි
  Fibres, Artificial fibre කෘත්‍රිම කෙඳි
  Fibres, Asbestos ඇස්බෙස්ටොස් කෙඳි
  Fibres, Gold fibre රන් කෙඳි
  Fibres, Metallic fibre ලොහො කෙඳි

Results  1200  -  1250 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.