Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Combination සංයෝජනය
  Combustible දාහ්‍ය
  Combustion දහනය
  Coming in heat මද කිපීම
  Common bundle පොද කලාපය
  Common salt සාමාන්‍ය ලුණු
  Community ප්‍රජාව
  Companion cell සහචර සෛලය
  Compensate හානිපූරණය කරනවා
  Compensation හානිපූරණය
  Complement අනුපූරකය
  Complex සංකීර්ණ
  Composition සංයුතිය
  Composition,Gravimetric භාරමිතික සංයුතිය
  Composition,Percentage ප්‍රතිශතක සංයුතිය
  Composition,Qualitative ගුණාත්මක සංයුතිය
  Composition,Quantitative ප්‍රමාණාත්මක සංයුතිය
  Composition,Volumetric පරිමාමිතික සංයුතිය
  Compost කොම්පෝස්ට් පෝර
  Compound සංයෝගය
  Compound fruit සංයුක්ත ඵලය
  Compound inflorescence සංයුක්ත පුෂ්ප මංජරිය
  Compound leaf සංයුක්ත පත්‍රය
  Compressibility සම්පීඩ්‍යතාව
  Concave අවතල
  Concave surface අවතල පෘෂ්ඨය
  Conceive පිළිසිඳෙනවා; පිලිසිඳ ගන්නවා
  Concentrated සාන්ද්‍ර
  Concentrates (Food) සාන්ද්‍ර ආහාර
  Concentration සාන්ද්‍රණය
  Concentration,Molecular අණුක සාන්ද්‍රණය
  Concentric ඒකකේන්ද්‍රික; ඒකකේන්ද්‍රීය
  Conception පිළිසිඳීම; ප්‍රතිසන්ධිය
  Condensation ඝනීභවනය
  Condense ඝන වෙනවා; ඝන කරනවා; උකු කරනවා
  Condensed milk උකුකළ කිරි
  Condenser කොන්ඩෙන්සරය
  Conduct සන්නයනය කරනවා
  Conducting සන්නායක
  Conducting, tissue සන්නායක පටකය
  Conduction සන්නයනය
  Conductivity සන්නායකතාව
  Conductivity, Electrical විද්‍යුත් සන්නායකතාව
  Conductor සන්නායකය
  Conductor of heat තාප සන්නායකය
  Conductor, Electricity විද්‍යුත් සන්නායකය
  Condy's fluid කොන්ඩිස් දියරය
  Cone කේතුව
  Congenital සහජ
  Congenital diseases සහජ ආබාධ

Results  1150  -  1200 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.