Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Empathy තදනුභූතිය
  Empirical ආනුභූතික; ආනුභවික
  Empiricism අනුභූතිවාදය
  Enact අභිනයනය රඟ දැක්වීම
  Enactment අභිනයනය
  Encore ඇන්කෝරය
  End නිෂ්ඨාව; සමාප්තිය
  Energy ශක්තිය
  Engraving උත්කීරණය
  Enjoyment ආස්වාදය
  Ensemble වෘන්දය
  Enter පිවිසෙනවා
  Entertainment විනෝදය
  Entertainment tax විනෝද බද්ද
  Enthusiast උද්‍යෝගියා
  Entity ස්ථිතිය
  Entr'acte අංකාන්තරය
  Entrance පිවිසුම; දොරටුව
  Entrance cue පිවිසුම් ඉඟිය
  Entrance fee ඇතුළුවීමේ ගාස්තුව; ප්‍රවේශ ගාස්තුව
  Entry ප්‍රවේශනය; පිවිසීම
  Environmental theatre පාරිසරික රංගය
  Epic වීර කාව්‍යය; මහා කාව්‍ය
  Epigram ලඝු කාව්‍යය; ලුහු කව
  Epilogue අපරකථනය
  Epiphany ආවිර්භාවය; ප්‍රාදර්භාවය
  Episode උපාඛ්‍යානය
  Episodic උපාඛ්‍යාන රූපී; ප්‍රාසංගික
  Episodic hero පතාක නායක
  Epistolary novel හසුන් කථාව; සන්දේශ කථාව
  Epitaph සොහොන්කොත් පාඨය
  Epitasis (නාට්‍යයේ) පූර්වෝත්සන්න අවස්ථාව/ පූර්වෝච්ච අවස්ථාව
  Epithet ගුණවාචනය; විරුදනාමය
  Epoch වකවානුව
  Equipment ආම්පන්න
  Equity සාධාරණත්වය
  Era යුගය
  Erotic ශෘංගාරාත්මක; සරාගී
  Erotic sentiment ශෘංගාර රසය
  Eroticism ශෘංගාරය; සරාගිත්වය
  Erudite බහුශ්‍රැත
  Erudition පාණ්ඩිත්‍යය; බහුශ්‍රැතභාවය
  Escape පලායනය; පැළෑම
  Escapism පලායනවාදය; විපලායනය
  Escapist පලායන; පලායිත
  Esoteric ශූඪ; ගුප්ත
  Essay නිබන්ධය
  Essayist නිබන්ධක
  Essence සාරය
  Establishment ආයතනය; සංස්ථානය; ස්ථාපනය

Results  1150  -  1200 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.