Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Cladistic වංශ ප්‍රවේණික බන්ධුතා
  Cladistics වංශප්‍රවේණික බන්ධුතා වර්ගීකරණ ක්‍රම
  Cladogram වංශ ප්‍රවේණි රුක් සටහන
  Clamp cell කලම්ප සෛලය
  Clamp connection කලම්ප මග
  Clandestine evolution ගුප්ත පරිණාමය
  Class වර්ගය
  Classical model සම්ප්‍රදායගත ආකෘතිය
  Classification වර්ගීකරණය
  Cleavage ඡේදනය; භේදනය; ඛණ්ඩනය
  Cleavage nucleus භේදන න්‍යෂ්ටිය
  Cleave ඡේදනය කරනවා; කපනවා
  Cleft විවරය; පැළුම
  Cleistogameon නිමීලයෝගිය
  Cleistogamic(Cleistogamous) නිමීලයෝගී
  Cleistogamy නිමීලයෝගය
  Cleistogene නිමීලයෝගී ශාකය; සංවෘත පුෂ්පත්වය
  Cleistogeny(Cleistogamy) නිමීලයෝගය
  Climatic race දේශගුණික ජාතිය
  Climax උත්කර්ෂය; ශිඛරය
  Cline ක්ලයිනය; ක්‍රමික ලක්ෂණ ශ්‍රේණිය
  Clockwise දක්ෂිණාවර්ත
  Clonal propagation ක්ලෝන ප්‍රචාරණය
  Clonal selection ක්ලෝන වරණය
  Clone ක්ලෝනය; ක්ලෝනකරනවා
  Clone bank ක්ලෝන බැංකුව
  Cloning ක්ලෝනීකරණය
  Cloning site ක්ලෝනීකරණ පෙදෙස
  Cloning vector(cloning vehicle) ක්ලෝනීකරණ වාහකය
  Close inbreeding කූලූපග සහාභිජනනය : සමීප සහාභිජනනය
  Closed සංවෘත
  Closed promoter complex සංවෘත ප්‍රාරම්භක සංකිර්ණය
  Clotting කැටිගැසීම
  Clotting enzyme කැටිගැසීමේ එන්සයිමය :කැටිගසන එන්සයිමය
  Co-culture සහරෝපණය
  Co-dominance සහප්‍රමුඛතාව
  Co-dominant alleles සහප්‍රමුඛ ඇලිල
  Co-enzyme සහඑන්සයිමය
  Co-evolution සහපරිණාමය
  Co-factor සහසාධකය
  Co-fermentation සහපැසීම; සහපාක
  Co-intergrate සහසම්බද්ධය
  Co-intergration සහසම්බන්ධනය
  Co-linear සමරේඛීය
  Co-linearity සමරේඛීයතාව
  Co-pigment සහවර්ණකය
  Co-repressor සහ-මර්දකය
  Co-transduction සහපාරනයනය
  Co-transfection සහපාරාසාදනය
  Co-transformation සහපරිණාමනය

Results  1150  -  1200 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.