Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  Cotter file කීල පීර
  Cotter pin කීල කූර
  Cotter; Collet කොලට්; කඩ ඇණය
  Cotton covered wire පිළිවසුන් කම්බිය; කපු එතූ කම්බිය
  Cotton waste කපු වැරලි
  Counter bore තව් ගැටි ලොකු කිරීම
  Counter shaft අනු ඊෂාව
  Counter sinking සපරම් කිරීම
  Counter-shaft අනු ඊෂාව
  Counterbore තව්ගැටි ලොකු කරනවා
  Counterbore drill තව්ගැටි විදුම් කටුව
  Counterbore tool තව්ගැටි කටුව
  Countersink සපරම් කරනවා
  Countersinking drill සපරම් විදුම් කටුව
  Countersunk head සපරම් ඔළුව
  Countersunk head screw සපරම් හිසැති ඉස්කුරුප්පුව
  Countersunk oval head සපරම් ලොවාදු ඔළුව
  Countersunk rivet සපරම් මිටියම් ඇණය
  Countersunk rivet head සපරම් ඔළු මිටියම් ඇණය
  Couple යුග්මය; ඈඳනවා
  Coupler ඈඳනය
  Coupling පූට්ටුව
  Coupling ඈඳුත්ත; පූට්ටුව; ඈඳුම
  Coupling, Flanged පලංජි පූට්ටුව
  Coupling, Muff වසුන් පූට්ටුව
  Covered wire වසුන් කම්බිය
  Cowling (forge) දුම් කවුළුව
  Crack පැල්ම
  Crack detection ඉරිතැළුම් නිර්ණය
  Cracking ඉරිතැළීම
  Cracking in welds වෙල්ඩිම්වල ඉරිතැළීම්
  Crane දොඔකරය
  Crane hook දොඔකරය කොක්ක
  Crank වකැටිය
  Crank කරකවනවා
  Crank bearing දඟර කඳ බෙයාරිම
  Crank case දඟර කඳ කුටීරය
  Crank lever වක් දඬු ලීවරය
  Crank pin දඟර පුරුක
  Crank shaft වකැටි දණ්ඩ
  Crank shaft balance දඟර කඳේ තුලනය
  Crank web දඟර වාරුව
  Crankcase breather දඟර කුටීර ශ්වාසකය
  Crankcase compression දඟර කුටීර සම්පීඩනය
  Cranked axle වක් අක්ෂ දණ්ඩ
  Cranking handle කරකවන හැඬලය
  Crankshaft වක් කඳ; වකැටි කඳ
  Creasing hammer වාටි තළන මිටිය
  Creasing iron පුලුක්කු සට්ටම
  Creasing stake or Creasing iron පුලුක්කු සට්ටම

Results  1150  -  1200 of 5710 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.