Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Glass layer count කාච ස්තර ගණනය
  Glass ware කදා අංග; කදා බඩු
  Glaze දිස්නය; දිස්නකරණය
  Glazed ware කාචිත අංග; කාචිත භාණ්ඩ
  Glazed ceramics කාචිත මෘද්භාණ්ඩ
  Glazed technology කාචන තක්ෂණය
  Glazed tiles කාචිත උළු
  Glazing කාචනය; දිස්නකරණය
  Glottochronology භාෂා මූලක කාල ක‍්‍රමාවලිය
  Glyph කැටරුව
  Goal seeking system අභිප්‍රේතාර්ථක පද්ධතිය
  GPS Survey (Global Positioning System) ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය
  Gracile සුතනුක; තන්වංගික
  Gracile austrolopithecine සුතනුක ඔස්ට්‍රොලොපිතිකස්
  Gradualism අනුක‍්‍රමවාදය
  Grain impression ධාන්‍ය සලකුණ
  Granulometry කණිකාමිතිය
  Graphic scaling technique සුචිත‍්‍රිත පරිමාපණ ක‍්‍රමය
  Graphite printing මිනිරන් ආලේපය
  Grave goods සුසාන භාණ්ඩ; ශ්මශාන භාණ්ඩ; සොහොන් භාණ්ඩ
  Graver උත්කීරකය
  Great apes ප‍්‍රමුඛ වානරයෝ; මහා වානරයෝ
  Grid ජාලය; කොටුදැල; කොටු සැලැස්ම
  Grid excavation ජාලීය කැණීම
  Grid frame ජාල රාමුව
  Grid generalization method ජාලීය සාමාන්‍යකරණ ක‍්‍රමය
  Grid method ජාල ක‍්‍රමය
  Grid planning ජාලීය සැලසුම්කරණය
  Grid point ජාල ලක්ෂ්‍යය
  Grind stone ඇඹරුම් ගල
  Grooved ware ඡිද්‍රිත අංග; ඇලි ඛේද අංග
  Ground penetrating radar භෞම ප‍්‍රවේශන රේඩාරය
  Ground plan අඩිමාව; බිම් සැලැස්ම
  Ground railing බිම් හිණිවැට
  Ground reconaissance භූ තලේක්ෂණ විමර්ශනය
  Ground water භූගත ජලය
  Groundstone බිම්ගල් මෙවලම; මව්ගල
  Group response සාමූහික ප‍්‍රතිචාරය
  Grouped trend සමූහගත අභිනතිය
  Guard stone මුරගල
  Habitat ජීව පරිසරය
  Habitat tolerance වාසභූමික සනිෂ්ණුතාව
  Habitat utilization වාසභූමි උපයෝජනය
  Habitation site වාසභූමික ක්ෂේත‍්‍රය
  Haemotite භෙමටයිට්
  Half-life අර්ධ ආයු කාලය
  Hammer stone ගල් මිටිය
  Hand-axe අත් පොරොව
  Handstone අත් ගල
  Harpoon ඇමුණුම් හෙල්ල

Results  1150  -  1200 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.