Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Household stock ගෙදර බඩු ලැයිස්තුව
  Hue වර්ණය; පැහැය; වර්ණ නාමය
  Human resource මානව සම්පත්
  Humidity ආර්ද්‍රතාව
  Humidity drawer ආර්ද්‍රතා පෙට්ටිය
  Hydrator ද්‍රවකරය
  Hydrator drawer තෙතමන් පෙට්ටිය
  Hydrator pan තෙතමන තැටිය
  Hydraulic thermostat ද්‍රව උෂ්ණත්වපාලකය
  Hydro-electric scheme ජල විදුලි ක්‍රමය
  Hydrogen හයිඩ්රජන්
  Hydrophilic ජලකාමී
  Hydrophobic ජල භීතික
  Hyperthyroidism අතිඵරාභතාව; අධි-තයිරොයිඩතාව
  Hypothyroidism මන්දඵරාභතාව; මන්ද තයිරොයිඩතාව
  Ice අයිස්
  Ice box අයිස් පෙට්ටිය
  Ice chamber අයිස් කුටිය
  Ice cream අයිස් ක්‍රීම්
  Ice-cube tray අයිස් කැට තැටිය; අයිස් කැට දීසිය
  Icing අයිසිං වැඩ දැමීම; අයිසිං දැමීම
  Icing Boiled නටවාගත් අයිසිං
  Icinglass වීදුරු පුවරුව
  Idealism විඥානවාදය
  Igniltion temperature ජ්වලන උෂ්ණත්වය
  Illuminated oven dial ප්‍රදිප්ත උදුන් අංක මූණත
  Illumination ආලෝකකරණය
  Illusion දෘෂ්ටි මායාව
  Immersion heater නිමජ්ජන තාපකරය
  Incandecent තාපදීප්ත
  Incandecent lamp තාපදීප්ත පහන
  Incomplete proteins අසම්පූර්ණ ප්‍රෝටීන; ඌන ප්‍රෝටීන
  Indirect lighting වක්‍ර ආලෝකකරණය
  Indirect steaming අනියම් වාෂ්පයෙන් තැම්බීම
  Informal balance අවිධික තුලනය; අවිධික තුලිතතාව
  Informal service අවිධිමත් සංග්‍රහය
  Infusing tea leaves තේ කොල තැම්බීම (තේ වැක්කිරීම)
  Infusion සාරය ඇද ගැනීම; උත්සාරණය
  Ingredient අඩු වැඩිය; අවශ්‍ය ද්‍රව්‍ය; අඩංගු ද්‍රව්‍ය
  Inlaid sugar work සීනි ගැල්වීම
  Inlet pipe ආයමුඛ නලය
  Inorganic compound අකාබනික සංයෝගය
  Inorganic food අකාබනික ආහාර
  Insecticide කෘමිනාශකය
  Institutional management ආයතනික පාලනය
  Insulation පරිවරණය
  Insulator පරිවාරකය
  Insulin ඉන්සියුලින්
  Interlocking switch plug පූට්ටු ස්විච්ච පේනුව
  International unit අන්තර්ජාතික ඒකකය

Results  1150  -  1200 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.