Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Astatic galvanometer අස්ථිතික ගැල්වනොමීටරය
  Astatic needle අස්ථිතික කටුව; අස්ථිතික සුචිය
  Astatine ඇස්ටටීන්
  Asterium ඇස්ටීරියම්
  Astigmatism විෂම දෘෂ්ටිකතාව
  Aston's mass spectrograph ඇස්ටන්ගේ ස්කන්ධ භේද දර්ශකය
  Aston's rule ඇස්ටන් නියමය
  Aston's spectrum ඇස්ටන් වර්ණාවලිය
  Astrakanite ඇස්ට්‍රකනයිට්
  Astringent කහට රස
  Astrochanite ඇස්ට්‍රොකනයිට්
  Astrochemistry නක්ෂත්‍ර රසායන විද්‍යාව
  Astronautics නක්ෂත්‍රියාටනය
  Astronomical aberration නක්ෂත්‍ර අපේරණය
  Astronomical magnitude නක්ෂත්‍ර විශාලත්වය
  Astronomical unit නක්ෂත්‍ර දුර ඒකකය
  Astronomy නක්ෂත්‍ර විද්‍යාව
  Astrophyllite ඇස්ට්‍රොෆිලයිට්; නක්ෂත්‍රලෝලී
  Astrophysics නක්ෂත්‍ර-භෞතික විද්‍යාව
  Asymmetric අසමමිතික
  Asymmetric atom අසමමිතික පරමාණුව
  Asymmetric carbon අසමමිතික කාබන්
  Asymmetric compound අසමමිතික සංයෝගය
  Asymmetric induction අසමමිතික ප්‍රේරණය
  Asymmetric molecule අසමමිතික අණුව
  Asymmetrical අසමමිතික
  Asymmetry අසමමිතිය
  Asymptote ස්පර්ශෝන්මුඛය
  Atacamite ඇටැකමයිට්
  Atakamite ඇටැකමයිට්
  Atalpo clay ඇටැල්පෝ මැටි
  Atkinson heamin test ඇට්කින්සන් හේමින් පරීක්ෂාව
  Atmolysis වාය්වංශනය; වායු ප්‍රභේදනය
  Atmometer ඇට්මොමීටරය; වායු මානය
  Atmos වායුගෝලය
  Atmosphere වායුගෝලය
  Atmospheric electricity වායුගෝලීය විද්‍යුතය
  Atmospheric pressure වායුගෝලීය පීඩනය
  Atmotheraphy වාෂ්ප චිකිත්සාව
  Atom පරමාණුව
  Atom annihilation පරමාණු උච්ඡේදනය
  Atom building පරමාණු නිර්මාණය
  Atom creation පරමාණු මැවීම
  Atom disintegration පරමාණු පෘථක්කරණය
  Atom fragment පරමාණු ඛණ්ඩය
  Atom model පරමාණු ආකෘතිය
  Atomic පරමාණුක
  Atomic absorption spectrometer පරමාණුක අවශෝෂණ වර්ණාවලීමානය
  Atomic absorption spectrometry පරමාණුක අවශෝෂණ වර්ණාවලීමිතිය
  Atomic absorption spectroscopy පරමාණුක අවශෝෂණ වර්ණාවලීක්ෂණය

Results  1150  -  1200 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.