Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3071 terms on  Painting & Sculpture  Glossary

     Term Term Description
  Fettle පිරියම
  Fettling knife පිරියමි පිහිය
  Fibre තන්තුව; කෙන්ද
  Fibre glass තන්තු වීදුරු; කෙඳි වීදුරු
  Fibreboard තන්තු පුවරුව
  Figurative ලාක්ෂණික; ගෟණාර්ථය
  Figure රූපය; රුව
  Figurine රූපිකාව
  Filbert brush ෆිල්බට් තෙල්ල
  Filler ෆිලරය
  Fillet ෆිලට්ටුව
  Film පටලය; චිත්‍රපටය
  Film former පටල කාරකය
  Film integrity පටල අඛණ්ඩත්වය
  Film stencil method පටල ස්ටෙන්සිල් ක්‍රමය
  Film thickness gauge පටල ඝනත්ව ආමානය
  Filter press පෙරහන් යන්ත්‍රය
  Fin de siecle ශතවර්ෂාන්තය
  Fine arts ලලිත කලා
  Fine grained සියුම් කණිකාමය
  Fine manner සුකුමාරතාව; සියුම්; සුකුමාල
  Fineness සුඛුමතාව; සියුම්බව
  Finger painting අංගුලි චිත්‍රණය
  Finial කුරින්චිය; කැණිමඩල; කුළාරය
  Finish නිමහම; නිමාව
  Finishing trowel මට්ටම් හැන්ද
  Firebrick ගිනි ගඩොල
  Fireclay ගිනි මැටි
  First brick ප්‍රථමේෂ්ටකය; ප්‍රථම-ඉෂ්ටකය; මුල් ගඩොල
  First stone බ්‍රහ්මශිලාව; ආධාරශිලාව; මුල් ගල
  Fissure දැදුර
  Fitch brush උගුඩුලොම් තෙල්ල
  Fitzwilliam museum ෆිට්ස්විලියම් කටුගේ; ෆිට්ස්විලියම් කෞතුකාගාරය
  Fixative වයිති
  Flag කොඩිය; ධ්වජය
  Flag staft කේතු දණ්ඩ; ධ්වජස්තම්භය; කොඩි ගහ
  Flamboyant style උජ්වල ශෛලිය
  Flash-point ජ්වලනාංකය
  Flat colour පැතලි වර්ණය
  Flemish art ෆ්ලෙමිෂ් කලාව
  Flemish painting ෆ්ලෙමිෂ් චිත්‍රකලාව
  Flesh colour මාංස වර්ණය
  Flexibility සුනම්‍යතාව
  Flint ගිනිගල
  Float ප්ලාවකය; ඉපිල්ල
  Floating signature අනියත අත්සන
  Flock prints විල්ලුදානුකෘතිය
  Floor varnish බිම් වාර්නිෂ්
  Florentine school ෆ්ලොරන්ස් ගුරුකුලය
  Fluid තරලය

Results  1100  -  1150 of 3071 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.