Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Dale මිටියාවත
  Dam වේල්ල
  Data දත්ත
  Deactivation අක‍්‍රියකරණය
  Dealkalization ඇල්කලීහරණය
  Death rate මරණ අනුපාතිකය
  Debouchure මෝය
  Debris සුන්බුන්
  Debris flow රොඩු බොඩු ප‍්‍රවාහය
  Dechlorination ක්ලෝරීන්හරණය
  Decibel unit ඩෙසිබල් ඒකකය
  Deciduous පතනශීලී
  Deciduous forests පතනශීලී වනාන්තර
  Decomposer වියෝජකයා
  Decomposition දිරාපත්වීම; විජීරණය; වියෝජනය
  Decontamination නිර්දූෂණය
  Decontamination factor අපවිත‍්‍රතාහරණ සාධකය
  Deep well sequestering ගැඹුරු ළිං වෙන් කොට තැබීම
  Deficit forest ඌන වනාන්තර
  Defile කපොල්ල
  Deflection (පාර්ශ්වික)නැම්ම; අපගමනය
  Defluoridation නිර්ෆ්ලෝරයිඩකරණය
  Deforestation වනහරණය
  Deformation විරූප වීම
  Degradable plastic හායනශීලී ප්ලාස්ටික්
  Degree අංශකය
  Degree of urbanization නාගරීකරණ මට්ටම
  Dehydration tolerance විජලනයට ඔරොත්තු දීම
  Deionization අයනහරණය
  Delimitation සීමා නිර්ණයනය
  Delinquency අපචාරය
  Dell දෙණිය
  Delta ඩෙල්ටාව
  Demand-side waste management ඉල්ලුමට අදාළ අපද්‍රව්‍ය කළමනාකරණය
  Demarcated season විභේදිත ඍතුව; නිර්ධාරිත ඍතුව
  Demineralization ඛනිජහරණය
  Demographic change ජනවිකාස විපර්යාසය
  Demographic process ජනවිකාස ක‍්‍රියාවලිය
  Demographic revolution ජනවිකාස විප්ලවය
  Demographic transition ජන සංක‍්‍රාන්තිය
  Demography ජනවිකාස විද්‍යාව
  Dendritic drainage ශාඛාකාර ජලවහනය
  Dendro thermal power දැව තාප බලශක්ති ජනනය
  Denitrification නයිටී‍්‍රහරණය
  Density ඝනත්වය
  Density dependent ඝනත්වායත්ත
  Density independent ඝනත්ව අනායත්ත
  Denudation පෘථිවි පෘෂ්ඨ නග්නීකරණය; සෝදාපාළුව; නිරාවරණය
  Deoxyribonucleic acid (DNA) ඩිඔක්සිරයිබො නියුක්ලෙයික් අම්ලය (ඩී. එන්. ඒ)
  Dependant ආයත්ත; යැපෙන්නා

Results  1100  -  1150 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.