Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Badger බැජරයා
  Balance of nature ස්වභාවධර්මයේ තුල්‍යතාව
  Balanced polymorphism තුලිත බහුරූපතාව
  Balancer තෝලකය
  Baleen whale බැලීන් තල්මහ
  Ball and socket joint ගෝල කුහර සන්ධිය
  Band-shaped පටිහැඩ
  Banded ant-eater වයිරම් ඈයා
  Bandicoot rat ඌරුමීයා
  Bar gene තීරු ජානය; තීරු ප්‍රවේණ්‍යණුව
  Bar mutation තීරු ජාන විකෘතිය
  Barb අංකුශය
  Barb (of feather) පිච්ඡිකාව
  Barbed proboscis සසුල් සොඬ
  Barbel අංකුටය
  Barbicel අනුපිච්ඡිකාංගය
  Barbule පිච්ඡිකාංගය
  Bark beetle පොතු කුරුමිණියා
  Barn door fowl ගම් කුකුළා
  Barnacle බෙලි ඇණයා; ඛණ්ඩාවාරකයා
  Baroceptors (baroreceptors) පීඩනප්‍රතිග්‍රාහක
  Barrel-shaped පීප්ප හැඩ
  Barrier reef බාධක පරය
  Basal body පාදස්ථ දේහය
  Basal cartilage පාදස්ථ කාටිලේජය
  Basal disc පාදස්ථ මඬල
  Basal element පාදස්ථ කොටස
  Basal ganglion පාදස්ථ ගැංග්ලියම
  Basal granule පාදස්ථ කණිකාව
  Basal metabolism අක්‍රියතා පරිවෘත්තිය
  Basal plate පාදස්ථ ඵලකය
  Basal process පාදස්ථ ප්‍රසරය
  Basalia පාදීයක
  Basals (Basal Plates) පාද තල
  Base පාදය
  Basement membrane දරණු පටලය
  Bases cranii කපාල පාද
  Basi-dorsal පාද-පෘෂ්ඨීය (adj); පාද-පෘෂ්ඨීයකය (n)
  Basi-facial පාද වක්ත්‍ර
  Basi-facial axis පාද වක්ත්‍ර- අක්ෂය
  Basi-hyal පාදී කණ්ඨිකය
  Basibranchial පාද ජලක්ලෝමීය (adj); පාද ජලක්ලෝමිකය (n)
  Basibranchialcartilage පාද ජලක්ලෝමීය කාටිලේජය
  Basibranchiostegal පාද ජලක්ලෝමාවාර
  Basic number මූලික සංඛ්‍යාව
  Basicranial axis කපාල පාද- අක්ෂය
  Basicranial fontanelle කපාල පාද- රන්ධ්‍රය
  Basilar පාදාශ්‍රය
  Basilar membrane පාදාශ්‍රය පටලය
  Basioccipital bone කපාල පාද- අස්ථිය

Results  1100  -  1150 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.