Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6360 terms on  Management  Glossary

     Term Term Description
  Customer value සේවාලාභී අගය
  Customs duty තීරුබද්ද
  Cut off procedure සීමාකර ක්‍රියාවලිය
  Cut off rate (target rate of return) ඉලක්කගත ඉපැයුම් අනුපාතිකය
  Cut-throat competition විනාශකාරී තරගය; කණ්ඨඡේදී තරගය; කුළල් කෑම
  Cutset matrix කැපුම් කුලක න්‍යාසය
  Cycle චක්‍රය
  Damages අලාභ; හානි
  Data දත්ත
  Data bank දත්ත බැංකුව
  Data base දත්ත සමුදාය
  Data mining දත්ත ගවේෂණය
  Data protection දත්ත සුරැකුම
  Data storage දත්ත ආචයනය
  Data transmission දත්ත සම්ප්‍රේෂණය
  Date of acceptance ප්‍රතිග්‍රහණ දිනය
  Date of assent අනුඥාත ප්‍රතිග්‍රහණ දිනය
  Date of issue නිකුත් කළ දිනය
  Date of operation ක්‍රියාත්මක වන දිනය
  Date of redemption නිදහස් කිරීමේ දිනය
  Dated cheque දින යෙදු චෙක්පත
  Dated securities දින යෙදු සුරැකුම්පත්
  Day shift දිවා මුරය
  Day work දිවා වැඩ
  Days of grace අනුග්‍රහ කාලය; අනුග්‍රහ දින
  De - Jure නීති ප්‍රකාර
  De credere agent කැපකරු නියෝජිත
  De facto තත්ත්වාකාර
  De merger සමාගම් විභින්නවීම
  Dead freight පාළු ප්‍රවාහන කුලිය
  Dead letter නොබෙදූ ලියුම; අභාවිතය
  Dead stock අක්‍රිය තොග
  Dead weight පරිභාරය
  Dead weight debt පුහු ණය; බොල් ණය
  Dealer වෙළෙන්දා
  Dealings ගනුදෙනු; සම්බන්ධතා
  Dear money දුර්ගම මුදල්
  Death duty මරාළ බද්ද; මරාළය
  Death grant මරණාධාරය
  Death rate මරණ අනුපාතිකය
  Debasement of coinage කාසි බාල කිරීම
  Debenture ණයකරය
  Debenture , Bearer ධාරක ණයකරය
  Debenture ,Floating චල ණයකරය
  Debenture discount ණයකර වට්ටම
  Debenture interest ණයකර පොළිය
  Debenture issue ණයකර නිකුතුව
  Debit note හර සටහන
  Debit tax හර බද්ද
  Debt ණය

Results  1100  -  1150 of 6360 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.