Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Hatchet අත්පොරොව
  Hatchet ,Broad අඬු පොරොව
  Hatchet ,Claw පැතලි පොරොව
  Haunch of venison මුව ගාතය
  Hay-box cookery පිදුරු පෙට්ටියේ පිසීම
  Head light ප්‍රධාන පහන
  Heat තාපය
  Heat coil තාප දඟරය
  Heat distributor තාප ව්‍යාපකය
  Heat evenizer තාප සමකුරුව
  Heat resistant තාපසහ තාපයට; ඔරොත්තු දෙන
  Heat unit තාප ඒකකය
  Heater තාපකරය
  Heating element තාප මූලිකය
  Herb සුවඳ පලා; පැළැටිය
  Herb vinegar සුවඳ කැවූ විනාකිරි
  Hermetic sealing වායුරෝධක; මුද්‍රාපකය
  High density lipo Protien (HDL) අධි ඝනත්ව ලිපෝ ප්‍රෝටීන්
  High protein diet අධි ප්‍රෝටීන් භෝජනය
  High tension අතිශක්මතාව
  Hind quarter පසු ගාතය
  Hippuric acid හිපුරික් අම්ලය
  Histidine හිස්ටිඩින් (ඇමයිනෝ අම්ලය)
  Hob ලිප් කණ්ඩිය
  Hob plate ලිප් තැටිය
  Holder method of pasteurization අනවරත පැස්ටරීකරණ විධිය
  Home craft ගෘහ කර්මය
  Home garden ගෙඋයන; ගෙවත්ත
  Home like ගෙදර වැනි
  Home maker ගෘහ පෝෂිකාව
  Home management ගෘහ කළමනාකරණය
  Homely ප්‍රසන්න; සුපසන්
  Homogenized milk කෘත්‍රිම කිරි
  Honey පැණි
  Hors d`oeuvre කටගැස්ම
  Horse-power අශ්ව ක්ෂමතාව
  Hostess සත්කාරිණිය
  Hot තප්ත
  Hot oven තද ගිනි පෝරනුව
  Hot plate රත් තැටිය
  Hot pot මිශ්‍ර ඉස්ටුව
  Hot water pastry උණු දිය පිටි මෝලිය
  House circuit ගෘහ පරිපථය
  House installation layout ගෘහ උපකරණ සවිකුරු සැලැස්ම
  House planing ගෘහ සැලසුම්කරණය
  Housecraft ගෘහකර්මය
  Household accounts ගෙදර දොර ගිණුම්; ගෘහීය ගිණුම්
  Household appliances ගෘහ උවාරණ
  Household budget ගෘහීය අයවැය
  Household linen ගෙදර දොර රෙදිපිළි; ගෘහපිළි

Results  1100  -  1150 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.