| |
Term |
Term Description |
|
Edge stitcher (machine part) |
දාර මසනය ( මැහුම් යන්ත්‍ර කොටසක් ) |
|
Edge tape |
දාර පටිය |
|
Edging |
දාර නිමාව |
|
Effervescence |
බුබුලු නැගීම |
|
Egg iron |
සිඟිති ඉස්තිරික්කය |
|
Egyptain drapery |
මිසර රෙදිපිළි; මිසර තිර පිළි |
|
Egyptain tent work |
මිසර කූඩාරම් වැඩ |
|
Eiderdown |
තූල රෙද්ද; සිසිනිඳු රෙද්ද |
|
Elastic |
ඉලාස්ටික් |
|
Elasticity |
ප්‍රත්‍යාස්ථතාව |
|
Elasticity of fibre |
කෙඳිවල ප්‍රත්‍යාස්ථතාව; කෙඳිවල ඇදෙන සුලු බව |
|
Electric drier |
විදුලි ශෝෂකය; විදුලි වියලනය |
|
Electric element |
විදුලි මූලාංගය; විදුලි මූලය |
|
Electric iron |
විදුලි ඉස්තිරික්කය |
|
Electric motor |
විදුලි මෝටරය |
|
Electric press iron |
විදුලි පීඩක ඉස්තිරික්කය |
|
Elimination of bagginess bulk |
වැඩි වාසිය ඉවත් කිරිම |
|
Elizabethan collar |
එලිසබත් කරපටිය |
|
Embellished cross stitch |
සැරසු කතිර මැස්ම |
|
Embossed |
නෙරවූ |
|
Embroidered banner |
සැරසූම් යෙදූ කොඩිය |
|
Embroidered betel bag |
සැරසුම් යෙදූ බුලත් පසුම්බිය |
|
Embroidered cap |
සැරසුම් යෙදූ තොප්පිය |
|
Embroidered devil-dancer's jacket |
සැරසූම් යෙදූ යක් නැට්ටු හැට්ටය; කංචුකය |
|
Embroidered saddle cloth |
සැරසූම් යෙදූ සෑදල රෙද්ද |
|
Embroidery |
සැරසුම් මැහුම් |
|
Embroidery cotton |
සැරසුම් මහන කපු නූල්; සැරසුම් නූල් |
|
Embroidery frame |
සැරසුම් රාමුව; සැරසුම් රාමුව |
|
Embroidery hoop |
සැරසුම් රෝදය; මැහුම් රෝදය |
|
Embroidery machine |
සැරසුම් මැහුම් යන්ත්‍රය |
|
Emery paper |
ඇමරි කඩදාසි |
|
Emphasis in design |
රටාව කෙරෙහි විශේෂ අවධානය |
|
Empire line |
එම්පයර් මෝස්තරය |
|
Emulsification |
තෛලෝදකරණය |
|
Emulsifying agent |
තෛලෝදකාරකය |
|
Enamel ware |
ඉනැමල් බඩු |
|
End-plate (machine part) |
අංශ තහඩුව (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
Ends.. |
දික්නූල් |
|
Engage lever (machine part) |
යෙදුම් ලීවරය (මැහුම් යන්ත්‍ර කොටසක්) |
|
English point lace |
ඉංගිරිසි සිහින් රේන්ද |
|
English quilting |
ඉංගිරිසි පිඩලි මැස්ම |
|
Entering the reed |
පනාවෙන් ඇදීම |
|
Envelope bag |
කවර බෑගය |
|
Epaudelle |
උරිස් පටි; උරිස් පටි සහිත |
|
Epaulette |
උරස් පටි |
|
Epaulette sleeve |
උරස් පටි සහිත අත |
|
Equal hems opening |
සම වාටි විවරය |
|
Equipment |
උපකරණ; බඩුබාහිර |
|
Ergonomic Seaming |
කාර්ය පරිසර යෝග්‍ය වාටි මැස්ම |
|
Ergonomics |
සුඛායන ඇඟලුම් |