Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Circular වටකුරු; වෘත්තාකාර
  Circulate සංසරණය වෙනවා; සංසරණය කරනවා
  Circulation සංසරණය
  Circulation of blood රුධිර සංසරණය
  Circulatory system රුධිර සංසරණ පද්ධතිය
  Circumference පරිධිය
  Citric acid සිට්රික් අම්ලය
  Citronella පැඟිරි මාන
  Citrus දොඩම් කුලය; දොඩම්
  Cladode ස්කන්ධාභය
  Clamp කලම්පය; කලම්ප ගසනවා
  Clarification ප්‍රසාදනය; පැහැදිලි කිරීම; පෑදීම
  Clasping root ආලග්න මුල
  Class වර්ගය
  Classification වර්ගීකරණය
  Classification of plants ශාක වර්ගීකරණය
  Clavicle අක්ෂකාස්ථිය
  Claw නඛරය
  Clay මැටි
  Clay minerals මෘත්තික ඛනිජ
  Clay,Alluvial දියළු මැටි
  Cleft grafting පැළුම් රිකිලි බද්ධය
  Cleistogamous නිමීලයෝගී
  Cleistogamy නිමීලයෝගය
  Climate දේශගුණය
  Climate,Arid ශුෂ්ක දේශගුණය
  Climate,Cold ශීත දේශගුණය
  Climate,Dry වියලි දේශගුණය
  Climate,Equatorial සමක දේශගුණය
  Climate,Hot උෂ්ණ දේශගුණය
  Climate,Monsoon මෝසම් දේශගුණය
  Climate,Temperate සෞම්‍ය දේශගුණය
  Climate,Tropical නිවර්තන දේශගුණය
  Climate,Wet තෙත් දේශගුණය
  Climatic region දේශගුණ ප්‍රදේශය
  Climber ආරෝහකය
  Climbing plant ආරෝහක ශාකය
  Climbing root ආරෝහක මුල
  Clinical thermometer උණකටුව
  Clinostat (Klinostat) ක්ලිනොස්ටැටය
  Clip කිලිපය; පසුර
  Clitoris භගමණිය
  Cloaca ජම්බාලිය
  Clockwise දක්ෂිණාවර්ත
  Clonal ක්ලෝන
  Clone ක්ලෝනය
  Closed bundle නිමි කලාපය
  Clypeus වර්මිකාව
  Co-enzyme සහ-එන්සයිමය
  Coagulate කැටි ගැසෙනවා

Results  1050  -  1100 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.