Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Crop wild relatives බෝග වන්‍ය දර්ශක
  Cross contamination තිරස් දූෂණය
  Cross-connection තිරස් සම්බන්ධතාව
  Crown මස්තකය
  Crown density පර්ණපත‍්‍ර ගහනතාව
  Crown land රජයේ ඉඩම්
  Crucible කෝව
  Crude birth rate දළ උපත් අනුපාතිකය
  Crude death rate දළ මරණ අනුපාතිකය
  Crude oil බොර තෙල්
  Crust කබොල්ල
  Crystalization ස්එටීකීකරණය
  Crystalling rock ස්එටික පාෂාණ
  Crystals ස්එටික
  Cultural evolution සංස්කෘතික පරිණාමය
  Cultural tourism සංස්කෘතික සංචාරක ව්‍යාපාරය
  Culture සංස්කෘතිය; රෝපණය ; වගාව
  Culture cage කොටුවල ඇතිකිරීම (මසුන්)
  Culture medium රෝපණ මාධ්‍යය
  Culture methods වගා ක‍්‍රම
  Culture,Pond පොකුණු වගාව
  Culture,Raft පහුරේ වගාව ; පසුරු වගාව
  Culture,Shrimp ඉස්සන් වගාව
  Current ප‍්‍රවාහය
  Current,Air වාත ප‍්‍රවාහය
  Current,Cold ශීත ප‍්‍රවාහය
  Current,Convection සංවහන ප‍්‍රවාහය
  Current,Equatorial සමක ප‍්‍රවාහය
  Current,Tidal උදම් ප‍්‍රවාහය
  Cursorial ධාවීය; ධාවක
  Cuspate delta ශිඛාරූපී ඩෙල්ටාව
  Cuttage දඬු වගාව
  Cutting cycle කැපුම් චක‍්‍රය
  Cutting permit කැපුම් අවසර පත‍්‍රය
  Cutting plan කැපුම් සැලැස්ම
  Cutting,Partial තෝරා කැපීම
  Cyanobacteria සයනොබැක්ටීරියා
  Cyber space විශ්වීය අවකාශය
  Cyclamate සයික්ලමේට්
  Cyclic චකී‍්‍රය
  Cycling චක‍්‍රීකරණය
  Cycling of materials ද්‍රව්‍ය චක‍්‍රීකරණය
  Cyclodevelopment චක‍්‍රීය විකාසය
  Cyclone වාසුළිය; සුළි සුළං
  Cyclone tracks වාසුළි මාර්ග
  Cyclonic depression වාසුළි අවපාතය
  Cytoplasmic incompatibility µසෙලප්ලාස්මීය අසංගතතාව
  Dairy cattle කිරි හරක්
  Dairy industry ගෝරස කර්මාන්තය; කිරි පට්ටි කර්මාන්තය
  Dairy products ගෝරස නිෂ්පාදන

Results  1050  -  1100 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.