Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Grape මිදි
  Grape fruit ග්‍රේප් ෆ්‍රෘට්
  Grape knife ග්‍රේප් පිහිය
  Grape sugar මිදි සීනි
  Grate (of fire place) ගිනි මැස්ස
  Grater ග්‍රේටරය
  Grating සූරාගෑම; පීරීගෑම
  Grease ග්‍රීස්
  Grease proof paper තෙල් කඩදාසිය
  Grease spot test ග්‍රිස් ලප පරීක්ෂාව
  Greasing තෙල් ආලේප කිරීම
  Green vitriol පල්මාණික්කම්
  Greens පලා
  Grid දැල් මැස්ස
  Griddle වටතැටිය
  Gridiron ගරාදි මැස්ස
  Grill ග්‍රිල් කරනවා
  Grill boiler ග්‍රිල් බොයිලරය
  Grill plate ග්‍රිල් තැටිය
  Griller ග්‍රිලරය
  Grilling ගිනි දැල්ලෙන් පිළීස්සිම; ග්‍රිල් කිරීම
  Grinder ඇඹරුම් ගල; ඇඹරුම් මෝල
  Grinding ඇඹරීම
  Grinding stone ඇඹරුම් ගල; මිරිස් ගල
  Gristle සැව්ව
  Gristle (cartilage) කාටිලේජය
  Grocer ග්‍රොසරි වෙළෙන්දා; සරක්කු බඩු වෙළෙන්දා
  Groceries සරක්කු; ගොසරි බඩු
  Ground floor බිම් මහල; පාත මහල
  Grouping රාශීකරණය
  Grout කුස්තූර බදාමය
  Growth hormone වර්ධක හෝර්මෝනය
  Gruel කැඳ
  Guard rail රැකවරණ වැට; ආරක්ෂක වැට
  Guild ශ්‍රේණිය
  Gully box ඇලිපෙට්ටිය
  Haemoglobin හිමොග්ලොබින්
  Hair sieve හීන් දැල් පෙනේරය
  Hamburger හැම්බ'ගර්
  Hammock පැද්දෙනඇඳ; තොටිලි ඇඳ
  Hand of pork ඌරු ඉදිරි ගාතය
  Hand-mill අත්මොහොල
  Hard -ball degree දැඩි පත්පැණි පදම
  Hard thread degree කීල් පදම
  Hard-cured bacon පදම් කළ බේකන්
  Hare හාවා
  Harmony සුසංගතිය
  Hash (mince) ලියාගත් මස් හා අල මුසුව
  Hastener වේගකාරකය; ඉක්මන් කරවීම
  Hatch window සේවා කවුළුව

Results  1050  -  1100 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.