Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Dutch tile (patchwork design) ඕලන්ද උළු මෝස්තරය (අණ්ඩ වැඩ මෝස්තරය)
  Dye සායම්; රංජක
  Dye bath සායම් ඔරුව
  Dye piece සායම් පෙවීම
  Dye stuff සායම් ද්‍රව්‍ය
  Dye test සායම් පරීක්ෂාව
  Dye vat සායම් බාල්දිය
  Dye yarn සායම් පෙවූ නූල්
  Dyeable; dyable සායම් පෙවිය හැකි
  Dyed cloth සායම් පෙවූ රෙදි
  Dyed in the wool ගෙතීමට පෙර සායම් පෙවීම
  Dyeing සායම් පෙවීම
  Dyeing ,Batik බතික් සායම් පෙවීම
  Dyeing ,Cross කතිර හැඩ රංජනය
  Dyeing ,Home ගෙදර දී සායම් පෙවීම
  Dyeing ,Raw stock කෙඳි සායම් පෙවීම
  Dyeing ,Skein කැරලි සායම් පෙවීම
  Dyeing ,Tie ගැට ලා සායම් පෙවීම
  Dyeing piece කෑලි සායම් පෙවීම
  Dyes සායම් වර්ග
  Dyes ,Acetate ඇසිටේට් සායම්
  Dyes ,Acid අම්ල සායම්; අම්ල රංජක
  Dyes ,Acid mordant අම්ල ස්ථාපක රංජක
  Dyes ,Adjective ආශ්‍රිත රංජක
  Dyes ,Aniline ඇනිලීන් සායම්
  Dyes ,Animal සත්ත්ව සායම්
  Dyes ,Artificial කෘත්‍රිම රංජක
  Dyes ,Basic බේසික් සායම්; මූලික රංජක
  Dyes ,Chrome ක්‍රෝම් සායම්; වර්ණක රංජක
  Dyes ,Developed විකාසිත සායම්; විකාසිත රංජක
  Dyes ,Direct අනාශ්‍රිත සායම්; අනාශ්‍රිත රංජක
  Dyes ,Infusion of සායම් පෙවීම
  Dyes ,Madder මණ්ඩා සායම්
  Dyes ,Mineral ඛනිජ රංජක
  Dyes ,Mordant මෝඩන්ට් සායම්; ස්ථාපක රංජක
  Dyes ,Naphthal නැෆ්තල් සායම්; දීප්ත රංජක
  Dyes ,Natural ස්වාභාවික සායම්; ස්වාභාවික රංජක
  Dyes ,Sulphur සල්ෆර් සායම්
  Dyes ,Vat වැට් සායම්; චාටි රංජක; පීප්ප රංජක
  Dyes ,Vegetable ශාක; රුක් සායම්
  Dylon ඩයිලෝන්
  Dynel ඩයිනල්
  Ear of wheat stitch වීකරල මැස්ම
  Earth wire බිම් කම්බිය
  Ease allowance ලිහිල් වාසිය; ඉඩ වාසිය
  Easing in fullness පිරිපුන් බව සඳහා වාසි ගැනීම
  Easy movement චලන පහසුව
  Ecclesiastical embroidery පූජක ඇඳුම් සැරසුම්
  Edge දාරය
  Edge stitch දාර මැස්ම

Results  1050  -  1100 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.