Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Chemical symbol රසායනික සංකේතය
  Chemist රසායනඥයා
  Chemistry රසායන විද්‍යාව
  Chemistry,Agricultural කෘෂි රසායන විද්‍යාව
  Chemistry,Bio ජීව රසායන විද්‍යාව
  Chemonastic රසායනික සන්නමන
  Chemonasty රසායනික සන්නමනය
  Chemosynthesis රසායනික සංශ්ලේෂණය
  Chemotaxis රසායන ආවර්තනය
  Chena හේන
  Chena cultivation හේන් ගොවිතැන
  Chile saltpetre චිලි සෝල්ට්පිටර්
  Chimaera කෛමේරාව
  Chin නිකට
  China clay පිඟන් මැටි
  Chlorenchyma හරිතස්තරය
  Chloride ක්ලෝරයිඩ්
  Chlorine ක්ලෝරින්
  Chloroform ක්ලෝරොපෝම්
  Chlorophyll හරිතප්‍රද; ක්ලොරෆිල්
  Chloroplast හරිත ලවය
  Chlorosis හරිතක්ෂය
  Chlorotic හරිතක්ෂීණ
  Cholera කොලරාව
  Cholesterol කොලෙස්ටරොල්
  Choroid රුධිරග්‍රාහී (adj ); රුධිරග්‍රාහිය (n)
  Choroid plexus රුධිරග්‍රාහී ප්‍රතානය
  Chromatid වර්ණදේහාංශය
  Chromatin ක්‍රොමටින්
  Chromatophore වර්ණධරය
  Chromosome වර්ණදේහය
  Chromosome,Sex (Allosome) ලිංගික වර්ණදේහය
  Chronic නිදාන්ගත
  Chronic diseases නිදාන්ගත රෝග
  Chrysalis සුවන් පිලවා; කෝෂගත පිලවා
  Churn,Butter වෙඬරු පැස
  Churning මත්ගෑම
  Chyle පයෝලසය
  Chyme ආමලසය
  Cicada රුහැයියා
  Ciliary පක්ෂ්මීය
  Ciliary body ප්‍රතියෝජක දේහය
  Ciliary movment පක්ෂ්මීය චලනය
  Ciliary process ප්‍රතියෝජක ප්‍රසරය
  Ciliated පක්ෂ්මධර
  Ciliated epithelium පක්ෂ්මධර අපිච්ඡදය
  Cilium පක්ෂ්මය
  Cinchona සින්කෝනා
  Cingulum (Clitellum) මෙවුල; දන්තවලය
  Circinate කුණ්ඩලාකාර

Results  1000  -  1050 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.