Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Consumers පරිභෝජකයෝ; පාරිභෝගිකයෝ
  Consumptive water use පරිභෝජී ජල භාවිතය
  Contact pesticide ස්පර්ශමාත‍්‍ර පළිබෝධ නාශක
  Container seedling බඳුන් ගත බීජ පැළය; බඳුනේ වැවූ බීජ පැළය
  Contaminant දූෂකය
  Contaminanted water අපවිත‍්‍ර ජලය
  Contamination දූෂිතකරණය; අපවිත‍්‍රණය
  Continental drift මහාද්වීපික ප්ලාවිතය
  Continental shelf මහාද්වීපික තටකය
  Continental slope මහාද්වීපික බෑවුම
  Contour line සමෝච්ච රේඛාව
  Contour map සමෝච්ච සිතියම
  Contour ploughing සමෝච්ච සීසෑම
  Contraceptives උපත් පාලනෝපාය
  Contract Lab ගිවිසුම්ගත පරීක්ෂණාගාරය
  Contraction සංකෝචනය
  Control points පාලන ලක්ෂ්‍ය
  Convection සංවහනය
  Convectional currents සංවහන ප‍්‍රවාහ
  Convectional rains සංවහන වැසි
  Convention සම්මුතිය
  Convention on Biological Diversity (CBD) ජෛව විවිධත්ව සම්මුතිය
  Conventional filtration සාම්ප‍්‍රදායික පෙරීම
  Convergence අභිසරණය; අභිසාරීතාව
  Convex slope උත්තල බෑවුම
  Coral mining හිරිගල් කැඩීම
  Coral polyp කොරල් බුහුබාවා
  Coral reef degradation කොරල් පර හායනය
  Coral reefs කොරල් පර
  Core area ආරක්ෂිත කලාපය
  Core values කේන්ද්‍රීය සාරධර්ම
  Coriolis effect කොරියෝලිස් ආචරණය
  Coriolis force කොරියෝලිස් බලය
  Corridor මංකඩ
  Corrosion විඛාදනය; මල බැඳීම
  Cosmic evolution අන්තරික්ෂ පරිණාමය ;විශ්ව පරිණාමය
  Cost මිල
  Counselling උපදේශනය
  Cover crop ආවරණ වගාව
  Creek දොල
  Crenulate shoreline කඩතොලු වෙරළ තීරය
  Crest ශිඛරය
  Crisis අර්බුදය
  Criteria නිර්ණායක
  Criteria pollutants නිර්ණේය දූෂක
  Critical minerals අත්‍යවශ්‍ය ඛනිජ
  Critically endangered අතිශයින් අන්තරායට ලක් වූ
  Crop බෝගය
  Crop residue බෝග ශේෂය
  Crop rotation බෝග මාරුව

Results  1000  -  1050 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.