Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  Chain දාමය
  Chain - terminating codon දාම සමාපන කෝඩෝනය; නැවතීමේ කෝඩෝනය
  Chain elongation දාම දීර්ඝණය
  Chain initiation දාම මූලාරම්භය
  Chain reaction දාම ප්‍රතික්‍රියාව
  Chain termination දාම සමාපනය
  Chain terminator දාම සමාපකය; නැවතීමේ කෝඩෝනය
  Chamber කුටීරය
  Chance of survival ප්‍රවර්තන වරය
  Chaperones චැපරෝන
  Character ලක්ෂණය
  Character gradient ලක්ෂණ අනුක්‍රමණය
  Character unit ලක්ෂණ ඒකකය
  Characteristic features ලාක්ෂණික ගුණ; සුවිශිෂ්ට ලක්ෂණ; සුවිශිෂ්ට ගුණ
  Characterization ලක්ෂණ විදහා දැක්වීම; ලක්ෂණ හඳුනාගැනීම
  Characterstic ලාක්ෂණික
  Charged t/ RNA ආරෝපිත t/ RNA (ඇමයිනො අම්ල සම්බන්ධී)
  Charging ආරෝපණය
  Chasmogamy විවෘතයෝගය
  Check cross විමැසුම් මුහුම
  Check cultivar විමසුම් වගා ප්‍රභේදය
  Checkerboard දාන්පෙත
  Checkerboard assay දාන්පෙත් පරීක්ෂාව
  Chemical (adj) රසායනික
  Chemiluminescence රසායනික සංදීප්තිය; රසසංදීප්තිය
  Chemiosmosis රසාස්‍රැතිය
  Chemo-differentiation රසායනික විභේදනය
  Chemokinesis (Chemotaxis) රසායනික සාර්වසරණය
  Chemonastic රසායනික සන්නමන
  Chemonasty රසායනික සන්නමනය
  Chemoreceptor රසායනික ප්‍රතිග්‍රාහකය
  Chemorepellant රසායනික විකර්ෂකය
  Chemostat කීමොස්ටැටය
  Chemosynthesis රසායනික සංශ්ලේෂණ
  Chemotactic රසායනික සාර්වසාරී
  Chemotaxis රසායනික සාර්වසරණය
  Chemotherapy රසායනික චිකිත්සාව
  Chemotroph රසායනික පෝෂියා
  Chemotropic රසායනික ආචර්තී
  Chemotropism රසායනික ආවර්තනය
  Chi-square Table කෛ-වර්ග චක්‍රය
  Chi-squared test කෛ-වර්ග පරීක්ෂාව
  Chiasma frequency මංසල සංඛ්‍යාතය
  Chiasma interference මංසල නිරෝධනය
  Chiasma, pl.chiasmata මංසල
  Chiasmatype hypothesis මංසල දර්ශ කල්පිතය
  Chiasmatype theory මංසල දර්ශ වාදය
  Chimaera(chimera) කෛමේරාව
  Chimeric DNA කෛමේරා DNA; ප්‍රති සංයෝජිත DNA
  Chimeric gene කෛමේරා ජානය

Results  1000  -  1050 of 6472 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.