Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Dress length ඇඳුමක රෙදි ප්‍රමාණය
  Dress parade ඇඳුම් පෙළපාලිය; ඇඳුම් විලාස දැක්ම
  Dress patch සැඟි අණ්ඩය
  Dress placket ඉඟටි මූට්ටු විවරය
  Dress sense ඇඳුම් රුචිය
  Dress shield ඇඳුම් වරණය
  Dress stand ඇඳුම් ආධාරකය
  Dressing a material රෙදි සකස් කිරීම
  Dressing gown ගෘහ කබාය
  Dressmaker ඇඳුම් මහන්නා; සන්නාලියා
  Dressmaker's button hole සන්නාලි බොත්තම් කාසය
  Dressmaker's carbon (for marking) සන්නාලි කාබන් කඩදාසිය
  Dressmaker's dummy සන්නාලි රූ කඩ
  Dressmaker's tacks සන්නාලි නූල් ඇදීම
  Dressmaking ඇඳුම් මැහීම
  Drill ඩ්රිල් රෙදි
  Drip tray වෑස්සුම් තැටිය
  Drip-dry නොමිරිකා වේළීම
  Drip-dry method වතුර බේරා වේලීමේ ක්‍රමය
  Dripping තෙත කාන්දු වීම
  Driving දිවැවීම
  Drizzle stitch වැහි පොදු මැස්ම; සීකර මැස්ම
  Drop flap ලම්බක (එල්ලා වැටෙන) පෙත්ත
  Dropped shoulder පිටාර උරහිස
  Dropped stitch (knitting) පිටාර මූට්ටුව; පිටාර මැස්ම (ගෙතුම් වැඩ)
  Dropping picot (crochet) එල්ලා වැටෙන පිකෝ (ක්‍රොෂෙ වැඩ)
  Dry clean වියලිව සේදීම
  Dry cleaning නිර්ජල සේදීම; නිර්ජල ශෝධනය
  Dry cleaning agent නිර්ජල ශෝධකය
  Dry fast ඉක්මනින් වියැළෙන
  Dry pressing වේලුම්පිට තෙරපීම
  Dry solvent ඩ්රයික්ලීනිං ද්‍රාවකය
  Dry spinning වියලා කැටීම
  Dry-decating වියලා වෙළු හැරීම
  Dry-fast වහා වියැලෙන
  Drying වේලීම
  Drying (yarn) (නූල්) වේලීම
  Drying cabinet වේලන අල්මාරිය
  Drying cupboard වේලන අල්මාරිය
  Drying process වියලුම; වියලුම් ක්‍රමය; වියලුම් ක්‍රියාවලිය
  Duchess lace ඩචස් රේන්ද; සැටින් රේන්ද
  Duchess set කණ්ණාඩිමේස රෙදි
  Duck දැඩි වියමන් රෙද්ද
  Dungarees ඩන්ගරීස්; (දළ රෙදි ) වැඩ ඇඳුම
  Durability කල් පැවැත්ම
  Durable Water Repellent (DWR) කල් පවතින දිය නොරඳුන රෙද්ද
  Dust cover දූලි කඩ වැස්ම
  Dust sheet දූලි පත්කඩ
  Duster දූලිකඩ
  Dutch heel (knitting) විලුඹ හැරවීම (ගෙතුම් වැඩ)

Results  1000  -  1050 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.