Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Address ඇමතීම
  Adhesive ලාටු; මැලියම්
  Adjudicate අහිනිර්ණය කරනවා
  Adjudication අභිනිර්ණය
  Adjudicator අභිනිර්ණායක; ප්‍රාශ්නික
  Adjust අනුයෝජනය කරනවා; සීරුමාරු කරනවා
  Adjuster ඇජස්ටරය
  Administrator පරිපාලක
  Admiration අභිප්‍රසාදය
  Admire ප්‍රසාදය දැක්වීම; අභිප්‍රසීදනය
  Admirer අභිප්‍රසාදියා
  Admission ප්‍රවේශය; ඇතුල්වීම; ඇතුල්වීමේ ගාස්තුව
  Adolescence නවයෞවනය; ගැටවර විය
  Adolescent නවයෞවනයා; නවයෞවන; ගැටවර ;ගැටවරයා
  Adopt පිළිගන්නවා; යොදා ගන්නවා; සම්මත කරනවා
  Adult වැඩිහිටි; වෘද්ධ; සුහුඹුල්
  Advance ප්‍රගමනය; අත්තිකාරම; අක්මුදල
  Advance booking කලින් ආසන වෙන්කිරීම; පෙරටු වෙන් කිරීම
  Advance copy පෙරටු පිටපත
  Advance Royalties කර්තෘභාග අත්තිකාරම
  Advancement අභිවර්ධනය
  Advantage වාසිය
  Adventure වික්‍රමය
  Adventure story වික්‍රම කථාව
  Adventurer වික්‍රමිකයා
  Adversarial ප්‍රතිපාක්ෂික
  Adversary ප්‍රතිපාක්ෂිකයා
  Adverse අහිතකර; හානිකර; ප්‍රතිපක්ෂ
  Advertisement ප්‍රචාරකය
  Advertising ප්‍රචාරය
  Aerial ගුවන්; අහස්
  Aesthete සහෘදයා; රසිකයා; රසිකමානියා
  Aesthetic accord කලාත්මක ඒකමතිය
  Aesthetic accord delight චමත්කාරය
  Aesthetic accord distance කලාත්මක දූරස්ථභාවය
  Aesthetic movement කලාත්මක චලනය
  Aesthetic touch කලාත්මක ගුණය; කලාත්මක ලක්ෂණය; සෞන්දර්ය ගුණය
  Aesthetician සෞන්දර්යවාදියා
  Aesthetics සෞන්දර්ය විද්‍යාව
  Affect බලපානවා
  Affectation මානිත්වය
  Affective ආවේදනාත්මක
  Affective fallacy ආවේදන තර්කාභාසය
  Affective memory (Stanislauski) නිජභාව ස්මරණය (ස්ටැනිස්ලව්ස්කි)
  Affinity සබඳකම; බන්ධුත්වය; සබැඳයාව
  After-piece පසු රුඟුම
  Afterword පසු වදන
  Age වයස; සමය; යුගය
  Age of manners විනීතාචාර යුගය
  Age of reason බුද්ධි යුගය

Results  100  -  150 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.