Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Adaptive convergence අනුවර්තී අභිසාරිතාව
  Adaptive features අනුවර්තී ලක්ෂණ
  Adaptive management අනුවර්තන කළමනාකරණය
  Adaptive parasite අනුවර්තක පරපෝෂිතයා
  Adaptive races අනුවර්තක ජාති
  Adaptive radiation අනුවර්තී විකිරණය
  Adaptive value අනුවර්තී අගය
  Adaptive zone අනුවර්තී කලාපය
  Addict ලෝලියා; ආසක්තයා
  Addiction ඇබ්බැහිකම; ලෝලත්වය
  Additive සංකලන ද්‍රව්‍ය
  Adhesive force ආසක්තක බලය
  Adiabatic cooling ස්ථිරතාපී ශීතීකරණය; ස්ථිරතාපී සිසිල්කරණය
  Adiabatic lapse rate ස්ථිරතාපී පතන ශීඝ්‍රතාව
  Adiabatic lapse rate, wet ස්ථිරතාපී තෙත් පතන ශීඝ්‍රතාව
  Adiabatic lapse rate,dry ස්ථිරතාපී වියළි පතන ශීඝ්‍රතාව
  Adit දෝනාව
  Adjacent rocks බද්ධ පාෂාණ
  Adolescence නව යොවුන් විය
  Adsorption අධිශෝෂණය
  Advanced gas-cooled reactor උසස් වායු ශීතක ප‍්‍රතික‍්‍රියා කාරකය
  Advanced sewage treatment උසස් මලාපවහන පිළියම
  Advection අභිවහනය
  Advective fog අභිවහන ධූමිකාව
  Advective frost අභිවහන තුහිනය
  Adventition ආකස්මිකත්වය; ආගන්තුකත්වය
  Adventitious plants ආගන්තුක ශාක
  Adventitious roots ආගන්තුක මුල්
  Adventure sports ත‍්‍රාසකර ක‍්‍රීඩා
  Adventure tourism වික‍්‍රමශීලි සංචාරක ව්‍යාපාරය
  Advertisement ප‍්‍රචාරක දැන්වීම; වෙළඳ දැන්වීම
  Aeolian වායව; වාතජ
  Aeolian deposit වායව නිධිය
  Aeolian desert වායව කාන්තාරය
  Aeolian plain වායව තැන්න
  Aeolian sand වායව වැලි; වාතජ වැල්ල
  Aeolian soil වායව පස; වාතජ පස
  Aeolic sediments වායව අවසාදිත
  Aeration වාතනය
  Aerial වායව
  Aerial life වායව ජීවය; වායව ජීවියෝ
  Aerial navigation ගුවන් තරණය
  Aerial photograph ගුවන් ඡායාරූපය
  Aerial photography ගුවන් ඡායාරූප ශිල්පය
  Aerial plants වායව ශාක
  Aerial roots වායුධර මුල්
  Aerial surveying ගුවන් සමීක්ෂණය
  Aerial water වායව ජලය
  Aerobic සවායු
  Aerobic bacteria සවායු බැක්ටීරියා

Results  100  -  150 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.