Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2536 terms on  Literary Criticism  Glossary

     Term Term Description
  Amatory සානුරාගී; රාගනි:ශ්‍රිත
  Amazement විස්මය
  Amber අරුණ වර්ණය
  Amber light අරුණවන් ආලෝකය
  Ambiguity සන්දිග්ධතාව; ද්ව්‍යර්ථිකතාව; සන්දිග්ධාර්ථතාව
  Ambiguous සන්දිග්ධාර්ථවත්
  Ambit සීමාව; විෂය පථය
  Ambivalent දෙගිඩියාව
  Amorous රාගනි:ශ්‍රිත; කාමුක; ශෘංගාරී
  Amorphous අරූප; හැඩයක් නැති
  Amorphousness අරූපභාවය; නියම හැඩයක් නැති බව
  Amphimacer 'ර 'ගණය; ගුරු මධ්‍යගත ලඝු අක්ෂරය සහිත ගණය
  Amphitrachys ජ' ගණය; මැද ගුරක් සහිත අක්ෂර තුනේ ගණය
  Amplification විශාල කිරීම; විශාලනය; විස්තාරණය; ව්‍යාප්ත කිරීම
  Amplify විස්තෘතව දක්වනවා
  Amuse සතුටු කරනවා; විනෝද වෙනවා
  Amusement විනෝදය; විනෝද වීම; ක්‍රීඩාව
  Amusing arts විනෝද කලා
  Anachronism කාල විරෝධය
  Anagram අක්ෂර පරිවර්තනයෙන් නිර්මිත පදය
  Analogism සාදෘශ්‍ය තර්කය
  Analogous සමානරූපී; සමාන්තර; සදෘශ
  Analogy සාදෘශ්‍යය; සමානතාව; සමාන්තරතාව
  Analysis විශ්ලේෂණය; විග්‍රහය
  Analytical විග්‍රහාත්මක; විශ්ලේෂණාත්මක
  Anapaest ස' ගණය; අන්ත ගුරු වූ අක්ෂර තුනේ ගණය
  Andro Centric පුරුෂ කේන්ද්‍රීය
  Anecdote උපකථාව; අතුරු කථාව; වෘත්තාන්තය
  Anger තරහව; කෝපය; කේන්තිය; ක්‍රෝධය
  Anglican ඇංග්ලිකානු
  Anguish සන්තාපය
  Animadversion ගර්භාව
  Animating සජීවීකරණ
  Animation සජීවකරණය; ජීවාරෝපණය
  Annals වාර්ෂික තොරතුරු; වාර්ෂික; වාරික
  Anomalous විධි විරෝධී; ක්‍රම විරෝධී
  Anomaly විධි විරෝධතාව; අවිධික භාවය; විෂමතාව
  Antagonist ප්‍රතිනායක
  Antagonist ප්‍රතිවාදියා; විරුද්ධකාරයා; ප්‍රතිනායකයා
  Anterior පූර්වගාමී
  Anthology කාව්‍ය සංග්‍රහය; සාහිත්‍ය පාඨ සංග්‍රහය
  Anthology of essays නිබන්ධන සංග්‍රහය
  Anthropology මානව විද්‍යාව
  Anthropomorphic මනුෂ්‍යත්වාරෝපිත
  Anthropomorphism මනුෂ්‍යත්වාරෝපණය; මානවරූපාරෝපණය
  Anti- rhetoric අලංකාරෝක්ති විරෝධී
  Anti-dramatic නාට්‍ය විරෝධී
  Anti-hero ප්‍රතිනායක
  Anti-metrical ඡන්දෝ විරෝධී
  Anti-poetic කාව්‍යශාස්ත්‍ර විරෝධී

Results  100  -  150 of 2536 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.