Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  address format යොමු ආකෘතිය
  address modification යොමු විකරණය
  address part යොමුව කොටස
  address register යොමු රෙජිස්තරය
  address space යොමු අවකාශය
  address translation යොමු පරිවර්තනය
  address, absolute යොමුව, නිරපේක්ෂ
  address, arithmetic යොමුව, අංකගණිත
  address, base යොමුව, මූල
  address, direct යොමුව, සෘජු
  address, indirect යොමුව, අනියම්
  address, instruction යොමුව, උපදේශ
  address, machine යොමුව, යන්ත්‍ර
  address, memory යොමුව, මතක
  address, multi යොමුව, බහු
  address, one යොමුව, එක්
  address, real යොමුව, තථ්‍ය
  address, reference යොමුව, සමුද්දේශ
  address, specific යොමුව, විශිෂ්ට/නිෂ්චිත
  address, variable යොමුව, විචල්‍ය
  address, virtual යොමුව, අතථ්‍ය
  address, zero level යොුමව, ශුන්‍ය මට්ටම
  addressable cursor යොමුකුරු කර්සරය
  addressing යොමු කිරීම
  addressing, absolute යොමු කිරීම, නිරපේක්ෂ
  addressless instruction format යොමු රහිත උපදේශ ආකෘතිය
  adjacent matrix යාබද මෙට්රික්සය: යාබද වින්‍යාසය
  administrative data processing පරිපාලන දත්ත සැකසුම
  advanced BASIC උසස් බේසික්
  alert box අනතුරු අඟවනය
  algebra of logic තර්කයේ වීජගණිතය
  algebra, boolean වීජගණිතය, බූලීය
  ALGOL ඇල්ගොල්
  algorithm ඇල්ගොරිතම
  algorithm, hashing ඇල්ගොරිතම, පුරණ
  algorithmic language ඇල්ගොරිතමික භාෂාව
  alias විරූපය
  aliasing විරූපනය
  aligning disk එකෙල්ල ඩිස්කය
  aligning edge එකෙල්ල දාරය
  alignment එකෙල්ල
  all purpose computer ස්ර්වකාර්ය පරිගණකය
  allocate වෙන් කරනවා
  allocation විභාජනය
  alpha test ඇල්ෆා පරික්ෂාව:මුල් පරික්ෂාව
  alphabetic code අකාරාදි කේතය
  alphabetic string අකාරාදි තන්තුව
  alphageometric ආකාර ජ්‍යාමිතික
  alphanumeric අකාරමෙරික
  alphanumeric code අක්ෂරාංක කේතය

Results  100  -  150 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.