Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 266 terms on  Lacqar work  Glossary

     Term Term Description
  Hard ochre හිරියල්
  Heartwood අරටුව
  Heating of lac අමු ලාක්ෂා උණු කිරීම
  Heating of lacquer ලාක්ෂා රත් කිරීම
  Hole of the bar කටු දණ්ඩේ හිල
  Hole of the lathe ලියවන පට්ටලේ හිල
  Hollow plane වටලී යත්ත
  Honey dew පැණිය
  Host tree ධාරක ගස
  Inlaying ගිල්ලවීම
  Inoculation ; Infection ගෙවැද්දීම
  Ivory dye ඇත් දත් පාට කුඩු
  Jack plane මාරම් යත්ත ; කොට යත්ත
  Joining වැද්දීම
  Knife-edge tool චීර්ණා කටුව
  Knot ගැටය
  Lac ලාක්ෂා ; ලතු ; ලාකඩ ; ලා කිරි
  Lac block ලාක්ෂා කොටස
  Lac extract ; Extract ලාක්ෂා රස ; ලාක්ෂා සාරය
  Lac insect ලාක්ෂා කෘමියා
  Lac knife ලාක්ෂා පිහිය
  Lac log ලාක්ෂා ලෑල්ල
  Lacquer ලාකඩ ; ලා කිරි
  Lacquer coating ලාකඩ තට්ටුව ; ලතු ආලේපය
  Lacquer for inlaying ඔබ්බවන ලාකඩ
  Lacquer holds ලාකඩ කූර
  Lacquer lathe ලාකඩ පට්ටලය
  Lacquer sticks ලාකඩ කෑලි
  Lacquer stove ; Lac stove ගිනි කබල
  Lacquer threads ලාක්ෂා කෙන්ද ; ලතු කෙන්ද
  Lacquer work ; Lac work ලාක්ෂා වැඩ ; ලාක්ෂා කර්මාන්තය
  Ladle rack design හැඳි අළු මෝස්තරය
  Lamp black අඳුන් දැලි ; පහන් දැලි
  Lathe bar පට්ටල් දණ්ඩ
  Lathe block කඳ
  Lathe bolt යතුරු ඇණය
  Lathe chuck සක්කය
  Lathe lacquer වැඩට ගන්නා ලාකඩ
  Lathe post කණුව
  Lathe stop බිම් හිර කට්ටය
  Lathe work ලියවන පට්ටල් වැඩ
  Layer lacquering තට්ටු ගෑම ; ලාක්ෂාලේපනය
  Leaf design කොළවැල ; කොළවැල් මෝස්තරය
  Levelling spathe පිති කෑල්ල
  Lid design පියන් පත් මෝස්තරය ; පියන් පත
  Lion design සිංහපූට්ටු මෝසතරය ; සිංහපූට්ටුව
  Lotus petal design නෙළුම් පෙති මෝස්තරය
  Low bench කොලොම්බුව
  Maiden-elephant design නවනාරි කුංජර මෝස්තරය
  Male cell පුං සෛලය

Results  100  -  150 of 266 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.