Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Annealing පදම් කිරීම; මොලොක් කිරීම
  Antechamber අන්තරාලය
  Anthropogenic reactivation මානවකර්තෘක කාර්මික්‍යකරණය
  Anthropological approach මානව විද්‍යාත්මක ප‍්‍රවේශය
  Anthropology මානව විද්‍යාව
  Antiquarian පුරාතත්ත්වවේදියා
  Antiquarianism පුරාසක්තවාදය
  Antiques; Antiquities පුරා වස්තු
  Antiquities act පුරාවස්තු පනත
  Antiquities legislation පුරාවස්තු නීතිය
  Antiquities ordinance පුරාවස්තු ආඥාපනත
  Antiquities ordinance amendment පුරාවස්තු සංශෝධන පනත
  Antiquity of human kind මානව වර්ගයේ පෞරාණිකත්වය
  Antithesis ප‍්‍රතිප‍්‍රත්‍යය; ප‍්‍රතිකල්පිතය
  Antler අං දළුව; අං තට්ටුව
  Antler picks අං පතුරු
  Anvil stone කිණිහිරි ගල
  Applied anthropology ව්‍යවහාරික මානව විද්‍යාව
  Approach ප‍්‍රවේශය
  Approach, Ahistorical ඉතිහාසමුක්ත ප‍්‍රවේශය
  Approach, Diachronical අන්වයාගත ප‍්‍රවේශය
  Approach, Historical ඓතිහාසික ප‍්‍රවේශය
  Approach, linear රේඛීය ප‍්‍රවේශය
  Apriorism ප‍්‍රත්‍යක්ෂමූලක වාදය; තර්කගම්‍ය වාදය
  Aquatic civilization ජලපෝෂිත ශිෂ්ටාචාරය
  Aquatic lagoonal facile ජලීය කලපු රූපාකාරය
  Aquatic sediment ජලීය අවසාදය
  Aquaturbation (FA) ජලීය ආවිලනය
  Aqueduct ජල මාතිකාව ; ජල ප‍්‍රණාලය; වේල්ල; ඇල
  Arbitrary level කෘත‍්‍රිම මට්ටම
  Archaeo Astronomy පුරා ජ්‍යොතිර් විද්‍යාව
  Archaeo botany පුරා උද්භිද විද්‍යාව
  Archaeo chemistry පුරා රසායන විද්‍යාව
  Archaeo faunas පුරා සත්ත්ව විශේෂ
  Archaeo magnetic dating පුරා චුම්බක කාලනිර්ණය
  Archaeo magnetic intensity dating පුරා චුම්බක තීව‍්‍රතා කාලනිර්ණය
  Archaeo magnetism පුරා චුම්බකත්වය
  Archaeo metallurgical පුරා ලෝහ විද්‍යාත්මක
  Archaeo metallurgy පුරා ලෝහ විද්‍යාව
  Archaeo zoology පුරා සත්ත්ව විද්‍යාව
  Archaeoastronomy පුරානක්ෂත‍්‍රය
  Archaeobotanical study පුරෝද්භිද අධ්‍යයනය; පුරා උද්භිද අධ්‍යයනය
  Archaeobotanist පුරා උද්භිද විද්‍යාඥයා
  Archaeological පුරාවිද්‍යාත්මක
  Archaeological assessment report පුරාවිද්‍යානුකූල ඇගයුම් වාර්තාව
  Archaeological ceramologist පුරාවේදී මෘත්- ශිල්පඥ
  Archaeological classification පුරාවිද්‍යාත්මක වර්ගීකරණය
  Archaeological conservancy පුරාවිද්‍යාත්මක සංරක්ෂණායතනය
  Archaeological context පුරාවිද්‍යාත්මක ප‍්‍රසංගය; පුරාවිද්‍යාත්මක සන්දර්භය
  Archaeological culture පූරාවිද්‍යාත්මක සංස්කෘතිය

Results  100  -  150 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.