Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Anti - calcifying action ප්‍රති - චූර්ණකාරි ක්‍රියාව
  Anti oxidant ප්‍රතිඔක්සිකාරක
  Anti-scorbutic ප්‍රතිශීතාදය
  Antibacterial ප්‍රතිබැක්ටීරීය
  Antibiotics ප්‍රතිජීවක
  Antibodies ප්‍රතිදේහ
  Anticoagulant කැටිගැසීම වළකන
  Antimacassar පුටු කවරය; පුටු හිස්; පුටුඅත් වැස්ම
  Antimony ඇන්ටිමනි
  Antioxidant ප්‍රතිඔක්සිකාරකය
  Aperitif ක්ෂුත්කාරක පානය
  Apparatus උපකරණය; උපකරණ
  Appetizer ආහාර රුචිකරය
  Appliances උවාරණ (විදුලි උපකරණ)
  Appliances outlet උවාරණ නිර්ගමය
  Aqueous ජලීය
  Arc lamp චාප පහන
  Arch ආරුක්කුව; බෝක්කුව
  Architecture ගෘහ නිර්මාණ ශිල්පය; වාස්තු විද්‍යාව
  Archivolt ආරුක්කු ලීස්තරය
  Aromatic ginger ඉඟුරු පියලි
  Aromatic leaf සුවඳ කොළ
  Arrack අරක්කු
  Arrangement පිළිවෙල සැකැස්ම
  Arras tapestry ඇරාස් තිරය
  Arrowroot flour අරලුප් පිටි; හුලංකීරිය පිටි
  Arthritis පර්වදාහය; හන්දි ඉදිමුම
  Artichoke ආටිචෝක් (එනම් අල)
  Artificial feeding කෘත්‍රිම ආහාර දීම
  Artificial light කෘත්‍රිම ආලෝකය
  Asafoetida පෙරුම්කායම්; හිංගු
  Asbestos ඇස්බෙස්ටොස්
  Ascorbic acid ඇස්කෝබික් අම්ලය
  Ash අළු
  Ash pumpkin අළු පුහුල්
  Ash tray අළු බඳුන
  Asparagus ඇස්පරගස්; හාතාවාරිය
  Aspect (of a house) පිහිටි අත
  Asphalt තාර
  Aspic jelly ඇස්පික් ජල්ලි
  Astringent කහට රස
  Atmosphere වායුගෝලය; පරිසරය
  Atmospheric pressure වායුගෝලීය පීඩනය
  Atrium මැදමිදුල
  Attached room යා කළ කාමරය; බද්ධ කළ කාමරය
  Attic අටලු කාමරය; අට්ටාලය
  Attire ඇඳුම් කට්ටලය
  Attraction ආකර්ෂණය; ඇදගැනීම
  Attractive ආකර්ෂණීය; සිත්කලු; පියකරු
  Au gratin ඕ ග්‍රාටින් පිසුම් ක්‍රමය; එම ක්‍රමයට පිසූ ආහාර

Results  100  -  150 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.