Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Acetifier ඇසිටික උපකරණය
  Acetimeter ඇසිටිමානය
  Acetimetry ඇසිටිමිතිය
  Acetolysis ඇසිටිකවිච්ඡෙදනය
  Acetylation ඇසිටිල්කරණය
  Acetylcholine ඇසිටිල්කෝලීන්
  Acetylene burner ඇසිටිලීන් දාහකය
  Acetylene flame ඇසිටිලීන් දැල්ල
  Acetylide ඇසිටිලයිඩ්
  Acetylization ඇසිටිල්කරණය
  Acetylize ඇසිටිල් කරනවා
  Acheson process ඇචිසන් ක්‍රියාවලිය
  Achiral අකයිරල
  Achromatic අවර්ණක
  Achromatic lens අවර්ණක කාචය
  Achromatic objective (lens) අවර්ණක අවනෙත
  Achromatic substage අවර්ණක උවතටුව
  Achromatic system අවර්ණක පද්ධතිය
  Achromic නිර්වර්ණ
  Achromic method නිර්වර්ණ ක්‍රමය
  Achromic period නිර්වර්ණ කාලය
  Achromic point නිර්වර්ණ ලක්ෂ්‍යය
  Achromobacteria ඇක්‍රොමොබැක්ටීරියා
  Acicular සූචිරූපී
  Acid අම්ලය
  Acid albuminate අම්ල ඇල්බියුමිනේට්
  Acid alcohol අම්ල මද්‍යසාරය
  Acid aldehyde අම්ල ඇල්ඩිහයිඩය
  Acid alkylation අම්ල ඇල්කිල්කරණය
  Acid amide අම්ල ඒමයිඩය
  Acid anhydride අම්ල නිර්ජලකය; ඇසිඩ් ඇන්හයිඩ්රයිඩය
  Acid base catalyst අම්ල-භස්ම උත්ප්‍රේරකය
  Acid base indicator අම්ල-භස්ම දර්ශකය
  Acid base titration අම්ල-භස්ම අනුමාපනය
  Acid base titration curve අම්ල-භස්ම අනුමාපන වක්‍රය
  Acid buffer අම්ල ස්වාරක්ෂකය
  Acid capacity අම්ල ධාරිතාව
  Acid chloride අම්ල ක්ලෝරයිඩය
  Acid derivative අම්ල ව්‍යුත්පන්නය
  Acid dissociation constant අම්ල විඝටන නියතය
  Acid dyes අම්ල සායම්
  Acid egg අම්ල බරණිය
  Acid ester අම්ල එස්ටරය
  Acid exchange resin අම්ල හුවමාරු රෙසිනය
  Acid fuchsin අම්ල ෆියුක්සින්
  Acid group අම්ල කාණ්ඩය
  Acid halide අම්ල හේලයිඩය
  Acid hydrazide අම්ල හයිඩ්රසයිඩය
  Acid hydrogen අම්ල හයිඩ්රජන්
  Acid infraprotein අම්ල ඉන්ෆ්‍රාප්‍රෝටීන්; අම්ල අධෝ ප්‍රෝටීනය

Results  100  -  150 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.