Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Centripetal force කේන්ද්‍රාභිසාරි බලය
  Centromere සෙන්ට්‍රොමියරය
  Cercaria ස'කේරියා
  Cerci පෞච්ඡාංග
  Cereal ධාන්‍යය
  Cereals ධාන්‍ය වර්ග; (භෝජ්‍ය) ධාන්‍ය
  Cerebellum අනුමස්තිෂ්කය
  Cerebrum මස්තිෂ්කය
  Cervical ග්‍රෛවී
  Chaff දහයියා
  Chain දාමය
  Chain, surveying දම්වැල් මැනුම
  Chalaza බීජාධාරකය; කලාසය
  Chalaza of egg ඩිම්බ රජ්ජුව; කලාසය
  Chamber කුටීරය
  Change විපර්යාසය
  Change,Chemical රසායනික විපර්යාසය
  Change,Physical භෞතික විපර්යාසය
  Character ලක්ෂණය
  Character,Acquired පරිචිත ලක්ෂණය
  Charcoal අඟුරු; අංගාර
  Charcoal,Animal සත්ත්ව අංගාර
  Charcoal,Bone ඇට අඟුරු
  Charcoal,Coconut පොල්කටු අඟුරු
  Charge ආරෝපණය; බලාරෝපණය; වඩිය පිරවීම
  Charge,Ionic අයනික ආරෝපණය; අයන ආරෝපණය
  Cheek bone කපෝල අස්ථිය; කම්මුල් ඇටය; කොපුල් ඇටය
  Cheese කේජු; චීස්
  Chemical රසායනික ( adj ); රස ද්‍රව්‍යය (n )
  Chemical action රසායනික ක්‍රියාව
  Chemical additives ආකලන ද්‍රව්‍ය
  Chemical analysis රසායනික විශ්ලේෂණය
  Chemical calculation රසායනික ගණනය
  Chemical change රසායනික විපර්යාසය
  Chemical combination රසායනික සංයෝජනය
  Chemical composition රසායනික සංයුතිය
  Chemical compound රසායනික සංයෝගය
  Chemical constitution රසායනික සංඝටනාව
  Chemical decomposition රසායනික වියෝජනය
  Chemical displacement රසායනික විස්ථාපනය
  Chemical double decomposition රසායනික ද්විත්ව වියෝජනය
  Chemical energy රසායනික ශක්තිය
  Chemical equation රසායනික සමීකරණය
  Chemical equilibrium රසායනික සමතුලිතතාව
  Chemical formula රසායනික සූත්‍රය
  Chemical laboratory රසායනාගාරය
  Chemical law රසායනික නියමය
  Chemical process රසායනික ක්‍රියාවලිය
  Chemical properties රසායනික ගුණ
  Chemical substance රසායනික ද්‍රව්‍යය

Results  950  -  1000 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.