Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Decentralize විකේන්ද්‍රණය
  Decoration සැරසිල්ල; අලංකරණය
  Decorative විචිත්‍ර
  Decorum සුශීලතාව; ඖචිත්‍යය; විනීතකම
  Decrease අඩුකරනවා
  Dedicate පිළිගන්වනවා; කැපවෙනවා
  Dedication පිළිගැන්වීම; සමර්පණය; කැපවීම
  Deduction නිගමනය
  Defect දොස; දෝෂය
  Defective සදොස්
  Definite නියත
  Definition නිර්වචනය
  Deify දේවත්වාරෝපණය කරනවා
  Delicate සුකුමාර; සියුම්
  Delight සන්තුෂ්ටිය; ප්‍රීතිය
  Delineation නිරූපණය
  Delivery භාෂණය; වාචික අභිනය
  Demon භූතයා
  Demonology භූත විද්‍යාව
  Demonstration ආදර්ශනය
  Denotation මුඛ්‍යාර්ථය
  Denouement නිර්වහණය; පරිසමාප්තිය
  Dependent අධීන; පරායත්ත; පරාධීන
  Depression මනෝග්ලානිය; විෂාදය
  Depth ගැඹුර
  Deputy stage manager නියෝජ්‍ය වේදිකා පාලක
  Derivative ව්‍යුත්පන්නය; තද්භවය
  Derogatory පරිභවාත්මක
  Description විස්තරය
  Design මෝස්තරය
  Designer මෝස්තර රචක
  Designing මෝස්තර රචනය
  Destiny දෛවය
  Destructive criticism නාශකාරී විචාරය
  Detailed සවිස්තර
  Detective drama රහස් පරීක්ෂක නාට්‍යය
  Detective novel රහස් පරීක්ෂක නවකතාව
  Determinate නිර්ණීත; නියත
  Deus ex machina දේව යන්ත්‍රණය; කෘත්‍රිම විසඳුම
  Development විකාශනය; විකසනය; සංවර්ධනය
  Device උපක්‍රමය; උපකරණය; උපාය මාර්ගය
  Devil යක්ෂයා
  Devil dancing යක් තොවිලය; යක් නැටුම; යකුම; යක්කම
  Dexterity දක්ෂතාව
  Diagram රූ සටහන
  Dialect උපභාෂාව
  Dialectic අපෝහක; අපෝහකවාදී
  Dialectics හේතු විද්‍යාව ;අපෝහකවාදය
  Dialogue සංවාදය
  Diaphragm ප්‍රාචීරය

Results  950  -  1000 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.