Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Community relations ප‍්‍රජා සම්බන්ධතා
  Community succession ප‍්‍රජා සන්තතිය
  Community water system ප‍්‍රජා ජල ක‍්‍රමය
  Compaction සුසංහිතතාව ; සංඝනීකරණය
  Comparison study තුලනාත්මක අධ්‍යයනය
  Compass මාලිමාව
  Compass direction මාලිමා දිසාව
  Compass needle මාලිමා කටුව
  Compass,Magnetic චුම්බක මාලිමාව
  Compass,Mariners නැවි මාලිමාව
  Competing vegetation තරගකාරී වෘක්ෂලතා
  Competition තරගය
  Compliance with regulations ව්‍යවස්ථා අනුගමනය
  Component සංඝටකය
  Composition of the atmosphere වායුගෝලීය සංයුතිය
  Compost කොම්පෝස්ට්
  Composting කොම්පොස්ට් සෑදීම
  Compound සංයෝගය
  Compressed Natural Gas (CNG) සම්පීඩිත ස්වාභාවික වායුව
  Compressional force සම්පීඩන බලය
  Concentration cell සාන්ද්‍රණ විද්‍යුත් කෝෂය
  Concentration ratio සාන්ද්‍රණ අනුපාතය
  Condensation ඝනීභවනය
  Conduction සන්නයනය
  Conductivity සන්නායිතාව
  Confidence Interval නිශ්චිත ප‍්‍රාන්තරය
  Confined aquifer සීමාවූ ජලභරය
  Conflict ගැටුම
  Conflict management ගැටුම් කළමනාකරණය
  Conflict study ගැටුම් අධ්‍යයනය
  Confluence දෙගංමෝය
  Confluence town දෙගංමෝ නගරය
  Confluence zone සංගති කලාපය
  Confounder හේතු විනිශ්චය
  Coniferous forest කේතුධර වනාන්තරය
  Conservation සංරක්ෂණය
  Conservation biology සංරක්ෂණ ජීව විද්‍යාව
  Conservation dependant සංරක්ෂණයට යටත්; සංරක්ෂණාධීන
  Conservation ecology සංරක්ෂණ පරිසර විද්‍යාව
  Conservation ethics සංරක්ෂණයේ ආචාරධර්ම
  Conservative සම්ප‍්‍රදායගරුක
  Conservator සංරක්ෂකයා
  Consistency සංගතිය
  Consociation ග‍්‍රාමය (යම් විශේෂයක් හෝ ගණයක් හෝ සම්බන්ධයෙනි)
  Consortium එකට වාසය කිරීම
  Constellation තාරකා මණ්ඩලය
  Constitution සංයුතිය
  Constructive zone නිර්මාණ කලාපය
  Consumer's Price Index(CPI) ජීවන වියදම් දර්ශකය
  Consumerism පාරිභෝගිකවාදය; පරිභෝගිත්වය

Results  950  -  1000 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.