Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  communications system සන්නිවේදන පද්ධතිය
  Community Antenna TeleVision ප්‍රජා ඇන්ටෙනා ටෙලිවිෂනය
  compact disk සුසංහිත ඩිස්කය
  Compact Disk Interactive (CDI) සුසංහිත ඩිස්ක අන්තර්ක්‍රියා
  compaction සුසංහිතය
  comparative sort සංසන්දනාත්මක තේරීම
  comparator සංසන්දකය
  compare සංසන්දනය කරන්න
  comparison සංසන්දනය
  compatible අනුකූල : අනුරූප
  compilation සම්පාදනය
  compilation time සම්පාදන කාලය
  compile සම්පාදනය කරන්න
  compile time සම්පාදන කාලය
  compile-and-go සම්පාදනය කර යන්න
  compiler සම්පාදකය
  compiler language සම්පාදක භාෂාව
  compiler program සම්පාදක ක්‍රමලේඛය
  compiling සම්පාදනය
  complement අනුපුරකය
  complement notation අනුපුරක අංකනය
  complement tens අනුපරුකය, දහයේ
  complementary operation අනුපුරක මෙහෙයුම
  complementation boolean අනුපුරණය, බූලිය
  complementing අනුපුරණය
  completeness check පුර්ණතා අවේකෂණය
  Complex Instruction Set Computer සංකීර්ණ උපදේස්මාලා පරිගණකය
  complexity සංකීර්ණතාව
  component අංගය
  compose sequence වර්ණයෝජන අනුක්‍රමය
  composite සංයුක්ත
  composite card සංයුක්ත කාඩ්පත
  composite statement සංයුක්ත ප්‍රකාශනය
  composite symbol සංයුක්ත සංකේතය
  composite video සංයුක්ත විඩියෝ
  compound document සංයුක්ත ලේඛනය
  compound statement සංයුක්ත ප්‍රකාශය
  compressed file සංකුචිත ගොනුව
  compression සම්පීඩනය
  computability ආගණන්‍යතාව
  computation ආගණනය
  computational complexity ආගණනීය සංකීර්ණතාව
  compute ආගණනය කරනවා
  compute-bound ආගණන බැඳි
  computer පරිගණකය : කොම්පියුටරය
  computer -on-a-chip චිපයක් මත පරිගණකය
  computer abuse පරිගණක දුෂ්ප්‍රයුක්තිය
  Computer Aided Design (CAD) පරිගණක සායිත සැලසුම
  computer all purpose පරිගණකය, සර්වකාර්ය
  computer applications පරිගණක යෙදුම

Results  950  -  1000 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.