Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Exploration අන්වේෂණය
  Exploratory data analysis අන්වේෂී දත්ත විශ්ලේෂණය
  Exponential relationship laws අන්තර්හේතුක සම්බන්ධතා වාදය
  Extended burial ප‍්‍රසාරිත මිහිදන
  Extended family විස්තෘත පවුල
  Extended territory විසතාරිත භූමි ප්‍රදේශය
  Extensive excavation විස්තීර්ණ කැණීම
  Extensive cultivation විස්තීර්ණ වගාව
  Extinction උච්ඡේදය; වඳවීම
  Extinction, Megafaunal මහාජන්තුක උච්ජේදය
  Extra terrestrial archaeology අතිභෞමික පුරාවිද්‍යාව
  Extrasomatic අදෛහික
  Facade වාහල්කඩ; ප‍්‍රාසාද මූණත
  Facing මුහුණත
  Factor සාධකය
  Factor analysis සාධක විශ්ලේෂණය
  Fall-off analysis අවපාත විශ්ලේෂණය
  Fallow period පුරන් කාලය
  False-colour infra-red photography ව්‍යාජ වර්ණ අධෝරක්ත ඡායාරූපකරණය
  Fauna සත්ත්ව වර්ගයා, සත්ත්ව සංහතිය
  Faunal analysis සත්ත්ව විශ්ලේෂණය
  Faunal association සත්ත්ව සමාශ‍්‍රය
  Faunal correlation සත්ත්ව වර්ගීය සහසම්බන්ධතාව
  Faunal data සත්ත්ව මූලක දත්ත
  Faunal dating සත්ත්වාවශේෂ මූලක කාලනිර්ණය
  Faunal elements සත්ත්ව මූල
  Faunal grave goods සත්ත්ව සුසාන වස්තු
  Faunal remains සත්ත්වාවශේෂ
  Faunal spatial structure සත්ත්ව ව්‍යාප්ති වින්‍යාසය
  Faunistic සත්ත්වාවශේෂීය
  Faunistic correlations සත්ත්ව සම්බන්ධී සහසම්බන්ධතා
  Feature සංජානන ලක්ෂණය
  Feature, Negative ඍණාත්මක සංජානන ලක්ෂණය
  Feature, Positive ධනාත්මක සංජානන ලක්ෂණය
  Feminist archaeology ස්ත‍්‍රී මූලක පුරාවිද්‍යාව
  Field note book ක්ෂේත‍්‍රීය සටහන් පොත
  Field archaeology ක්ෂේත‍්‍රීය පුරාවිද්‍යාව
  Field catalogue ක්ෂේත‍්‍රීය සූචිය
  Field diary ක්ෂේත‍්‍රීය දින සටහන් පොත
  Field discipline ක්ෂේත‍්‍රීය ශික්ෂණය
  Field evaluation ක්ෂේත‍්‍රීය ඇගැයුම
  Field laboratory ක්ෂේත‍්‍ර විද්‍යාගාරය
  Field method ක්ෂේත‍්‍රීය ක‍්‍රමය
  Field practice ක්ෂේත‍්‍රීය ව්‍යවහාරය
  Field school ක්ෂේත‍්‍ර පාසල
  Field survey ක්ෂේත‍්‍ර සමීක්ෂණය
  Field systems කෙත් රටාව
  Field walking ක්ෂේත‍්‍රචාරය
  Field walking method ක්ෂේත‍්‍රචාරී ක‍්‍රමය
  Field work ක්ෂේත‍්‍ර කටයුතු

Results  950  -  1000 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.