Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Forcemeat මස් පුරවනය
  Forcing bag පැස
  Forequarter ඉදිරි ගාතය
  Form ආකාරය; රූපය; හැඩය
  Formal balance විධිමත් තුලනය
  Formal service විධිමත් සංග්‍රහය
  Fortified flour සරු කළ පිටි
  Fortified margarine සරු කළ මාගරින්
  Foundation recipe මූලික ආහාර වට්ටෝරුව
  Four poster bed වියන් ඇඳ
  Fractional distillation භාගික ආසවනය
  Frame රාමුව
  Freezer ශිතකරය
  Freezing ශිත කිරීම; ශීතකරණය
  Freezing mixture හිමායන මිශ්‍රණය
  Friction ඝර්ෂණය
  Fritter පිලෝස්; බැදුපු මස
  Front elevation (House plan) ඉදිරි පෙනුම
  Frosted food හිමායිත ආහාර
  Frozen meat ශීත කළ මස්
  Fructose ප්රුක්ටෝස්
  Fruit පලතුරු
  Fuel ඉන්ධන
  Full-cream milk යොදය සපිරි කිරි
  Functionalism ක්‍රියානුරූපතාව
  Fungus දිලීරය
  Funnel දුම් කවුළුව
  Fuse විලායකය
  Gadget උපක්‍රමය; ඇටවුම
  Galactose ග්ලැක්ටෝස්; ගැලැක්ටෝස්
  Galantine ගැලන්ටීම
  Galingale කලාඳුරු (අල)
  Gall - bladder පිත්තාශය
  Game දඩමස්
  Game bird දඩ පක්ෂියා
  Gammon වියලි ඌරු ගාතය
  Garnish සරසනවා
  Garnishing අහර බඳුන් සැරසුම ;ආහාර සැරසුම්
  Gas ගෑස්; වායු
  Gas cilinder ගෑස් සිලින්ඩරය
  Gas cooker ගෑස් උදුන
  Gas range වායු ලිප් කට්ටලය
  Gastritis අමිල පිත්ත ප්‍රදාහය
  Gateau ගැටෝ කේක්
  Gelatine ජෙලටින්
  Gelatnization ජෙලටිනිකරණය
  Generator ජනක යන්ත්‍රය
  Germ විෂබීජය
  Germicide විෂබීජ නාශකය; විෂනාශකය
  Germination ප්‍රරෝහණය

Results  950  -  1000 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.