Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Double ද්විත්ව
  Double cable (knitting pattern) දෙපොට යොත් මොස්තරය (ගෙතුම් මෝස්තරය)
  Double chain stitch දෙපොට දම්වැල් මැස්ම
  Double cloth සඟළ පිළි; දෙපොට රෙදි
  Double crochet දෙපොට ගැටය
  Double crossed stitch දෙපොට කතිර මැස්ම
  Double drape දෙපොට තිර
  Double hemstitch [Shadow hem- stitch] සේයා ගැටපිස්මේන්තු මැස්ම
  Double knitting දෙපොට ගෙතීම
  Double machine seam දෙපොට මැසින් මූට්ටුව
  Double sink යුගල ජල ටැංකිය
  Double stitch (tatting) දෙපොට මැස්ම (ටැටිං වැඩ)
  Double trebles (crochet) තෙවර දෙකක් පටලැවීම (ක්‍රොෂෙ වැඩ); දෙපට තුන්පට ගැටය
  Double twist thread දෙපොට ඇඹරූ නූල
  Double width දෙපොට පළල
  Double-breasted coat ළපැති දෙකේ කබාය
  Double-insertion stitch දෙවුර ගෙතූ සැඟි මැස්ම
  Double-plaited basket stitch දෙවුර ගෙතූ පැහි මැස්ම
  Double-rowed open work දෙපොට විවර මැස්ම
  Double-running දෙපොට නූල් දුවවීම
  Double-thread join (knitting) දෙපොට නූල් මූට්ටුව(ගෙතුම් වැඩ)
  Double-threaded running stitch දෙපොට නූල් දුවවන මැස්ම
  Down ශීත වාරක තූල රෙද්ද
  Down ward picot (crochet) යටිකුරු පිකෝ (ක්‍රොෂෙ වැඩ)
  Doyley ඩොයිලිය
  Drafting a pattern පතරොමක් පිළියෙල කිරීම
  Drafting to direct measurements මිම්මට පිළියෙල කිරිම
  Dragon design මකර මෝස්තරය
  Drain-pipe trousers බම්බු හැඩ කලිසම්
  Drape රෙදි පැළඳවීම
  Draper රෙදි වෙළෙන්දා
  Drapery රෙදි පිළි; තිර පිලි
  Draping on form රුව පැළඳීම
  Draw string පොරදන් පටිය
  Draw-string පොරදන් පටිය
  Drawing නූල් ඇදීම
  Drawing (tailoring) නූල් ඇදීම (සන්නාලි වැඩ)
  Drawing and doubling yarn නූල ඇද දෙපට කිරිම
  Drawing frame වටකඳ දරණුව
  Drawing hooks පුඩුවැල් කොකු
  Drawing through healds and reeds පුඩුවැල්වලින් සහ පනාවෙන් නූල් ඇදීම
  Drawn fabric work නූල් ඇර මැහීම
  Drawn ground work මූලික නූල් ඇරි මැස්ම
  Drawn square නූල් ඇරි කොටු
  Drawn thread work නූල් ඇද මැහීම; ගැට පිස්මේන්තුව
  Drawn-in patch නූල් ඇරි අණ්ඩය
  Drawn-in work නූල් ඇරි මැහුම් (වැඩ)
  Dress ඇඳුම
  Dress form පිළිරුව
  Dress hanger ඇඳුම් රඳවනය

Results  950  -  1000 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.