Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Antichlor ක්ලෝරිනාශකය
  Anticoagulant ප්‍රතිකැටිකාරකය
  Anticoagulin ඇන්ටිකොයැගුයුලින්
  Anticodone ප්‍රතිකෝඩෝනය
  Anticol ඇන්ටිකොල්
  Anticomplement ප්‍රත්‍යනුපූරක
  Anticytolysis ප්‍රතිසෛලජාරණය; ප්‍රතිසෛල විච්ඡේදනය
  Antidimmer ප්‍රතිදිපකය
  Antidote ප්‍රතිගරලය
  Antidysenteric ප්‍රත්‍යතීසාර
  Antienzyme ප්‍රති-එන්සයිම
  Antifebrin ප්‍රතිජාරය
  Antifreeze ප්‍රතිහිමායකය
  Antifriction alloy ප්‍රතිඝර්ෂණ මිශ්‍රලෝහය
  Antigen ප්‍රතිදේහජනකය
  Antiglobulin ප්‍රතිග්ලොබියුලින්
  Antiknock පිළිගැටුම
  Antimers(Optical isomers) ප්‍රකාශ සමාවයවික
  Antimetabolite ප්‍රතිපරිවෘත්තිජය
  Antimicrobin ඇන්ටිමික්‍රොබින්
  Antimoniate ඇන්ටිමොනියේට්
  Antimonic acid ඇන්ටිමොනික් අම්ලය
  Antimonious acid ඇන්ටිමොනියස් අම්ලය
  Antimonite ඇන්ටිමොනයිට්
  Antimonyl ඇන්ටිමොනිල්
  Antinode ප්‍රස්පන්දය
  Antioxidant ප්‍රතිඔක්සිකාරකය
  Antipepsin ප්‍රතිපෙප්සින්
  Antiphlogistic theory ප්‍රතිප්ලොජිස්ටන් වාදය
  Antipitting agent පළුදු නිවාරකය
  Antipode(Antimer) ප්‍රකාශ-සමාවයවිකය
  Antipolar ප්‍රතිධ්‍රැව
  Antipyretic ප්‍රතිජ්වරකය
  Antirust paint මලරෝධක තීන්ත
  Antiseptic පූතිනාශක
  Antistatic agent ප්‍රති-ස්ථිති විද්‍යුත් කාරකය
  Antisymmetry ප්‍රතිසමමිතිය
  Antitarnish ප්‍රතිමලින
  Antitoxic(Antidote) ප්‍රතිවිෂ(ප්‍රතිගරලය)
  Antitoxin ප්‍රතිවිෂය
  Apatite ඇපටයිට්
  Aperient අපරේචකය
  Apertometer විවරමානය
  Aperture විවරය
  Apex අග්‍රය; අග
  Aphalerite ඇෆලරයිට්
  Aphanesite ඇෆනෙසයිට්
  Aphelion සූර්ය දූරකය
  Aphrodisiac කාමෝද්දීපකය (කාම උද්දිපකය); වාජීකරණය
  Aphrosiderite ඇෆ්රොසිඩරයිට්

Results  950  -  1000 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.