Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Water dissociation constant ජල විඝටන නියතය
  Water equivalent ජල සමකය
  Water gas ජල වායුව
  Water glass ජල කාචය
  Water hardness ජල කඨිනත්වය
  Water immersion objective දියබිඳු ගිල්වුම් අවනෙත
  Water motor දිය මෝටරය
  Water of adsorption අධිශෝෂණ ජලය
  Water of constitution සංඝටිත ජලය
  Water of crystallisation ස්ඵටික ජලය
  Water of hydration සජලකාරී ජලය
  Water pollution ජල දූෂණය
  Water proof ජල වාරක
  Water softener ජල මෘදුකරය
  Water softening ජලය මෘදු කිරීම
  Water still ජල ස්ථාලිය
  Water tight ජල රෝධක
  Water trap දිය වාරාව
  Watery fusion ජලීය විලයනය
  Wave තරංගය
  Wave equation තරංග සමීකරණය
  Wave front තරංග පෙරමුණ
  Wave function තරංග ශ්‍රිතය
  Wave length තරංග ආයාමය
  Wave mechanical model තරංග යාන්ත්‍රික ආදර්ශය
  Wave mechanics තරංග යාන්ත්‍රික විද්‍යාව
  Wave motion තරංග චලිතය
  Wave number තරංග අංකය
  Wave theory තරංග වාදය
  Wax ඉටි
  Weak acid දුර්වල අම්ලය
  Weak base දුර්වල භස්මය
  Weak electrolyte දුර්වල විද්‍යුත් විච්ඡේද්‍යය
  Weak ligand දුර්වල ලිගණ්ඩය
  Weak solution දුර්වල ද්‍රාවණය
  Weathering ජීරණය
  Weighing bottle කිරුම් කුප්පිය
  Weighing dish කිරුම් දිසිය
  Weight බර
  Weights පඩි
  Welding වෙල්ඩිම; වෙල්ඩිම් කිරීම
  Weldon's process වෙල්ඩන් ක්‍රමය
  Westron වෙස්ට්‍රන්
  Westrosol වෙස්ට්‍රසොල්
  Wet analysis තෙත් විශ්ලේෂණය
  Wet assay තෙත් අර්ඝණය
  Wet combustion ආර්ද්‍ර දහනය
  Wet process තෙත් ක්‍රියාවලිය
  Wet test තෙත් පරීක්ෂාව
  Wettability තෙත් කළහැකි ප්‍රමාණය

Results  9250  -  9300 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.