Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 10152 terms on  Zoology  Glossary

     Term Term Description
  Supra-temporal අධිශංඛක
  Supra-trochlear foramen අධිකප්පි ඡිද්‍රය
  Supraneural අධිස්නායුක
  Supraoesophageal අධ්‍යන්නස්‍රෝතීය
  Supraspecific category අතිවිශිෂ්ට සමූහය
  Surangular අධිකෝණික අස්ථිය
  Surface run-off පෘෂ්ඨීය ජලවහනය
  Surra සරා රෝගය
  Survival ප්‍රවර්තනය; උන්නතිය; පැවැත්ම
  Survival characters ප්‍රවර්තන ලක්ෂණ
  Survival curve ප්‍රවර්තන වක්‍රය
  Survival of the fittest උචිතෝන්නතිය; උචිතතමයාගේ ප්‍රවර්තනය
  Survival value ප්‍රවර්තන අගය
  Survive නොනැසී පවතිනවා
  Surviving form ශේෂ ආකාරය
  Susceptibility පාත්‍රිතාව; ග්‍රාහිතාව
  Susceptible ග්‍රාහී; පාත්‍රී
  Suspensorium අවලම්බකය
  Suspensory apparatus අවලම්බක උපකරණය
  Suspensory ligament අවලම්බක බන්ධනිය
  Sustentacular cell ධාරක සෛලය
  Sustentacular facet ධාරක මූණත
  Suture (of bones) සීවනය
  Swab මාත්තුව
  Swamp වගුර
  Swan හංසයා
  Swarm spore චල බීජාණුව
  Swarming සමූහසරණය
  Swarming caterpillar හමුදා පණුවා; රෑන් පණුවා
  Swarming migrant සමූහසාරී පර්යටකයා
  Sweat gland ස්වේද ග්‍රන්ථිය
  Sweat pore ස්වේද ඡිද්‍රය
  Swim bladder ප්ලවාශය
  Swimmeret (Pleopod) ප්ලවපාදය
  Swimming bell ප්ලවන මණිය
  Swimming paddle පීනුම් හබල
  Swimming plate ප්ලවන තලය
  Sword fish කඩු කොප්පරා
  Sylvatic plague වන මහාමාරිය
  Sylvian fissure සිල්වීය පරිඛාව
  Symbiont සහජීවියා
  Symbiosis සහජීවනය; සහජීවිතාව
  Symbiotic සහජීවී
  Symmetrical group සමමිතික සමූහය
  Symmetry සමමිතිය
  Sympathetic අනුවේගී
  Sympathetic ganglion අනුවේගී ගැංග්ලියම
  Sympathetic nervous system අනුවේගී ස්නායු පද්ධතිය
  Sympathetic neuron අනුවේගී නියුරෝනය
  Sympathetic system අනුවේගී පද්ධතිය

Results  9150  -  9200 of 10152 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | 189 | 190 | 191 | 192 | 193 | 194 | 195 | 196 | 197 | 198 | 199 | 200 | 201 | 202 | 203 | 204 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.