Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Ultra-light alloy අති සැහැල්ලු මිශ්‍රලෝහය
  Ultracentrifuge අතිකේන්ද්‍රාපසාරකය
  Ultrafilter අතිස්‍රාවණ ෆිල්ටරය
  Ultrafiltration අතිපරිස්‍රාවණය
  Ultramicron ක්ෂුද්‍ර මයික්‍රෝනය
  Ultramicroscope අති-අණ්වීක්ෂය; අත්‍යණ්වීක්ෂය
  Ultraphonic (Ultrasonic) අතිධ්වනික
  Ultraphotic අතිප්‍රකාශ
  Ultraviolet light පාරජම්බූල ආලෝකය
  Ultraviolet radiation පාරජම්බූල විකිරණය
  Ultraviolet spectrum පාරජම්බූල වර්ණාවලිය
  Uncertainty principle අවිනිශ්චිතතා මූලධර්මය
  Under coolled අවශීත
  Under proof spirit අවසාධන ස්ප්‍රීතු
  Undulation තරංගනය
  Uniaxial crystal ඒකාක්ෂ ස්ඵටිකය
  Unimolecular film ඒකාණුක පටලය; ඒක-අණුක පටලය
  Unimolecular reaction ඒකාණුක ප්‍රතික්‍රියාව
  Unit ඒකකය
  Unit cell ඒකක සෛලය
  Univalent ඒකසංයුජ
  Universal constant සර්වත්‍ර නියතය
  Universal gas constant සර්වත්‍ර වායු නියතය
  Universal indicator සර්වත්‍ර දර්ශකය
  Unorganized ferment (Enzyme) එන්සයිම
  Unpaired නිර්යුග්මක; අයුග්මිත
  Unpaired electrons නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන
  Unsaturated අසන්තෘප්ත
  Unsaturated compounds අසංතෘප්ත සංයෝග
  Unsaturated fat අසංතෘප්ත මේදය
  Unsaturated hydrocarbon අසන්තෘප්ත හයිඩ්රොකාබන්
  Unshared pair නිර්භාගික යුග්මය
  Unstable අස්ථායී
  Unsubstituted අනාදෙශිත
  Upward displacement උඩුකුරු විස්ථාපනය
  Uranium යුරේනියම්
  Uranyl-radical යුරේනිල්-ඛණ්ඩකය
  Vacuum රික්තය
  Vacuum boiler රික්ත බොයිලේරුව
  Vacuum dessicator රික්ත ඩෙසිකේටරය
  Vacuum distillation රික්ත ආසවනය
  Vacuum filter රික්ත ෆිල්ටරය
  Vacuum filtration රික්ත පරිස්‍රාවණය
  Vacuum flask රික්ත ෆ්ලාස්කුව
  Vacuum lamp රික්ත පහන
  Vacuum still රික්ත ස්ථාලිය
  Vacuum tube රික්ත නලය
  Valence shell electron pair repulsion model(VSEPR) සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන යුග්ම විකර්ෂණ ආදර්ශය
  Valency සංයුජතාව
  Valency bonds සංයුජතා බන්ධන

Results  9100  -  9150 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.