Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Tripod stand තෙපාව
  Trisilane ට්‍රයිසිලේන්
  Trisulphide ට්‍රයිසල්ෆයිඩ්
  Trithionic acid ට්‍රයිතයොනික් අම්ලය
  Tritium ට්‍රයිටියම්
  Triturate පේෂණය කරනවා
  Trivalent ත්‍රිසංයුජ
  Trivalent hydrogen ත්‍රිසංයුජ හයිඩ්රජන්
  Trivial name සුළු නාමය
  Trona ට්‍රෝනා
  Troposphere පරිවර්තී ගෝලය
  Trough ද්‍රෝණිකාව
  Tryptic activity ට්‍රිප්සින් ක්‍රියාව
  Tube නලය
  Tubing නල
  Tungstate ටංස්ටේට්
  Tungsten ටංස්ටන්
  Tungsten filament ටංස්ටන් සූත්‍රිකාව
  Tungsten steel ටංස්ටන් වානේ
  Tungsten trioxide ටංස්ටන් ට්‍රයොක්සයිඩ්
  Tungstic acid ටංස්ටික් අම්ලය
  Tunnel effects උමං ආචරණ
  Turbidimetry ආවිලතාමිතිය
  Turbidity ආවිලතාව
  Turbidity indicator ආවිලතා දර්ශකය
  Turbidity value ආවිලතා අගය
  Turbulent flow ආකුල ප්‍රවාහය
  Turmeric paper කහ පත
  Turnbull's blue ට'න්බුල් නිල
  Turnings සුරුන්ඩු
  Turnover number ප්‍රවර්තන අංකය
  Turnover rate ප්‍රවර්තන ශීඝ්‍රතාව
  Turpeth mineral ට'පෙත් ඛනිජය
  Turquoise නීලමණි
  Twist form ඇඹරුම් ආකාරය
  Two-colour indicator ද්විවර්ණ දර්ශකය
  Tyndall cone ටින්ඩල් කේතුව
  Tyndall effect ටින්ඩල් ආචරණය
  Tyndall phenomenon ටින්ඩල් සංසිද්ධිය
  Tyndallimetry ටින්ඩල්මිතිය
  Type metal අච්චු ලෝහය
  Typical දර්ශීය
  Typical compounds දර්ශීය සංයෝග
  Typical elements දර්ශීය මූලද්‍රව්‍ය
  U- tube U- නලය
  Ultimate particle අත්‍යන්තාංශුව; අත්‍යන්ත- අංශුව
  Ultimate rational units අත්‍යන්ත පරිමේය ඒකකය
  Ultimate ray සුවිශේෂ කිරණය
  Ultra acceleration අතිත්වරණය
  Ultra-gamma rays අතිගැමා කිරණ; අන්තරීක්ෂ කිරණ

Results  9050  -  9100 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.