Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Transition state සංක්‍රමණ අවස්ථාව
  Transition temperature සංක්‍රමණ උෂ්ණත්වය
  Transitional elements අන්තරික මූලද්‍රව්‍ය
  Translation උත්තාරණය
  Translational energy උත්තාරණ ශක්තිය
  Translational velocity උත්තාරණ ප්‍රවේගය
  Translucent පාරභාසක
  Transmittance සම්ප්‍රේෂණතාව
  Transmitted light සම්ප්‍රේෂිත ආලෝකය
  Transmutation තත්ත්වාන්තරණය; තත්ත්වාන්තරකරණ
  Transmutation formula තත්ත්වාන්තරණ සූත්‍රය
  Transparent glaze පාරදෘශ්‍ය ඔපය
  Transpiration උත්ස්වේදනය
  Transpiration method උත්ස්වේදන ක්‍රමය
  Transport number අයන වේග අංකය
  Transposition ස්ථානාන්තරණය
  Transuraniam පාරයුරේනියම්
  Transuraniam metals පාරයුරේනිය ලෝහ
  Traversal දෘශ්‍යපථය
  Treat පිරියම් කිරීම; පිළියම් කිරීම
  Treatment පිරියම; පිළියම
  Tri-basic ත්‍රිභාස්මික
  Tri-basic acid ත්‍රිභාස්මික අම්ලය
  Triad ත්‍රිකය
  Triangular bipyramid ත්‍රිකෝණික ද්විපිරමිඩය
  Triatomic hydrogen ත්‍රිපරමාණුක හයිඩ්රජන්
  Tribo electricity ඝර්ෂණ විද්‍යුතය
  Triboluminescence ආඝර්ෂ සන්දීප්තිය
  Trichloride ට්‍රයික්ලෝරයිඩ්
  Trichromate ට්‍රයික්‍රෝමේට්
  Triclinic ත්‍රියානති; ත්‍රි- ආනති
  Triclinic crystals ත්‍රියානති ස්ඵටික
  Triclinic system ත්‍රියානති පද්ධතිය
  Tridimensional space ත්‍රිමාණ අවකාශය
  Tridymite ට්‍රිඩිමයිට්
  Triflouride ට්‍රයිෆ්ලුවොරයිඩ්
  Trigger reaction චාලක ප්‍රතික්‍රියාව
  Trigonal coordination ත්‍රියානති සංගතකරණය
  Trigonal system ත්‍රියානති පද්ධතිය
  Trihydrol ට්‍රයිහයිඩ්රොල්
  Trimanganic tetroxide ට්‍රයිමැංගනික් ටෙට්රොක්සයිඩ්
  Trinitride ට්‍රයිනයිට්රයිඩ්
  Trioxide ට්‍රයොක්සයිඩ්
  Triphenylmethane dyes ට්‍රයිෆෙනිල්මෙතේන් සායම්
  Triple bond ත්‍රිත්ව බන්ධනය
  Triple layer ත්‍රිත්ව ස්තරය
  Triple point ත්‍රික ලක්ෂ්‍යය
  Triplet ත්‍රිකය
  Triplet state ත්‍රික අවස්ථාව
  Triplumbic tetroxide ට්‍රයිප්ලම්බික් ටෙට්රොක්සයිඩ්

Results  9000  -  9050 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.