Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Creative potential නිර්මාණ විභවය
  Creative potentiality නිර්මාණ විභව්‍යතාව
  Creativity නිර්මාණශීලතාව
  Credibility විශ්වසනීයත්වය
  Credit සම්මානය; ණය
  Creep බඩගානවා
  Crepe hair ක්රේප් ලෝම
  Crisis අර්බුදය; සංකටය
  Criterion නිර්ණායකය
  Critic විචාරකයා
  Critical විචාරාත්මක; සවිචාර; අර්බුදකාරී
  Critical realism විචාරාත්මක යථාර්ථවාදය
  Criticism විවේචනය; විචාරය
  Critique විචිතිය; විචාර
  Cross reference තිරස් විමර්ශනය
  Cruelty, Theatre of ක්‍රෑරරූපී රංග කලාව; ක්‍රෑරරූපි රංගය; රුදුරු රංගය
  Cryptogram ගුප්ත ලේඛනය
  Cube ඝනකය
  Cubicle කුටිය
  Cubism ඝනාකාර රීතිය
  Cue ඉඟිය
  Culmination මස්තකප්‍රාප්තිය
  Cult ඇදහිල්ල; ලබ්ධිය
  Cultivate වගා කරනවා; වර්ධනය කරනවා
  Culture සංස්කෘතිය
  Curiosity කුතුහලය
  Curtain තිරය; කඩතුරාව
  Curtain call පරිසමාචාරය; භරත වාක්‍යය
  Curtain operator තිර පාලක; තිර ක්‍රියාකරු
  Curvo-linear වක්‍ර-රේඛීය
  Cushion කුසිම; පීඨාස්තරණය
  Cushioning පොරාදු වැඩ; ආස්තරණය
  Cyan සියන් වර්ණය
  Cyclorama ගගනිකාව
  Cyclorama trough ගගනිකා ද්‍රෝණිය
  Cylinder සිලින්ඩරය
  Cymbals තාලම්පට
  Cynicism නරුමවාදය; නරුමකම
  Daily(n) දෛනිකය
  Dance නර්තනය; නැටුම
  Dance drama නර්තන නාට්‍යය
  Dance ensemble නර්තන වෘන්දය
  Dance for theatre රංගෝචිත නර්තනය
  Dancer නර්තකයා ;නර්තකිය; නැට්ටුවා; නළඟන
  Day light දිවාලෝකය
  Décor රංගභූමි අලංකරණය
  Dead blackout ගනඳුර; ගනඳුරු කරනවා
  Debut මංගලාවතරණය; කළඑළි බැසීම
  Decadence පරිහානිය
  Deceleration මන්දනය

Results  900  -  950 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.