Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  color camera වර්ණ කැමරාව
  color coding වර්ණ කේතනය
  color contrast වර්ණ අසමතාව
  color graphic වර්ණ චිත්‍රක
  Color Graphics Adapter (CGA) වර්ණ චිත්‍රක අනුවර්තකය
  color map වර්ණ සිතියම
  color missing වර්ණ හළ
  color printer වර්ණ මුද්‍රකය
  color separation වර්ණ විභේදනය
  column තීරුව
  column graph තීරු ප්‍රස්තාරය
  column indicator තීරු දර්ශකය
  column split තීරු බෙදුම
  column text chart තීරු පාඨ සටහන
  combination logic ඒකාබද්ධ තර්ක
  combinatorial explosion සමායුක්ත ස්ඵෝටනය
  combinatorial explosion සමායුක්ත ස්ඵෝටනය
  combinatorics සමායුක්ත වේදය
  combined head ඒකාබද්ධ ශිර්ෂය
  command විධානය
  command and control system විධාන හා පාලන පද්ධතිය
  command button විධාන බොත්තම
  command key විධාන යතුර
  command language විධාන භාෂාව
  command processing විධාන සැකසුම
  command-chained memory විධාන දාම මතකය
  command-driven විධාන එළවුම් : විධාන ධාවිත
  command-driven software විධාන එළවුම් මෘදුකාංග
  comment විවරණය
  commercial data processing වාණිජ දත්ත සැකසුම
  Common Applications Environment පොදු යෙදුම් පරිසරය
  common business oriented language පොදු ව්‍යාපාර නැඹුරු භාෂාව
  common carrier පොදු වාහකය
  common control පොදු පාලනය
  common storage පොදු ආචය
  common storage area පොදු ආචයන ප්‍රදේශය
  communicating සන්නිවේදනය කිරීම
  communicating word processor සන්නිවේදන පදු සකසනය
  communication සන්නිවේදනය
  communication data සන්නිවේදනය , දත්ත
  communication device සන්නිවේදන උපක්‍රමය
  communication satellites සන්නිවේදන චන්ද්‍රිකාව
  communications interface සන්නිවේදන අතුරුමුහුණත
  communications link සන්නිවේදන සන්ධානය
  communications network සන්නිවේදන ජාලය
  communications processor සන්නිවේදන සකසනය
  communications protocol සන්නිවේදන ප්‍රොටෝකෝලය
  communications server සන්නිවේදන සේවාදායකය
  communications software සන්නිවේදන මෘදුකාංග
  communications standard සන්නිවේදන ප්‍රමිතිය

Results  900  -  950 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.