Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Erratic boulder විගලිත ශිලාව
  Escalation උත්සන්න වීම
  Escarpment මොහොර; බෑවුම
  Essential variable අත්‍යවශ්‍ය විචල්‍යය
  Etched ආලේඛිත
  Ethnic subculture ජනවර්ගීය උපසංස්කෘතිය
  Ethnicity මානව වර්ගීයතාව
  Ethno archaeology මානව වංශීය පුරාවිද්‍යාව
  Ethno histroical narrative මානව වංශීය ඓතිහාසික ආඛ්‍යානය
  Ethnoarchaeological observation මානවවංශ පුරාවේදී නිරීක්ෂණය
  Ethnobotany මානව වංශීය උද්භිද විද්‍යාව
  Ethnobotany, Palaeo පුරා මානව වංශීය උද්භිද විද්‍යාව
  Ethnocentrism මානවවර්ග කේන්ද්‍රීයතාව
  Ethnogenesis මානව වංශ ජනනය
  Ethnographic observation මානව වංශ ශාස්ත‍්‍රීය නිරීක්ෂණය
  Ethnographic study මානව වංශ ශාස්ත‍්‍රීය අධ්‍යයනය
  Ethnography මානව වංශ ශාස්ත‍්‍රය
  Ethnohistory මානව වංශීය ඉතිහාසය
  Ethnology මානව වංශ විද්‍යාව
  Eustatic සාර්ව සමුද්‍රතල
  Eustatic change of sea level සාර්ව සමුද්‍රතල විපර්යාසය
  Eustatic fall සාර්ව සමුද්‍රතල අවපාතය
  Eve theory ඊව් න්‍යාය
  Evolution පරිණාමය
  Evolutionary species පරිණාමී ජෛව විශේෂ
  Excavation කැණීම
  Excavation unit කැණීම් ඒකකය
  Excavation layer කැණීම් ආස්තරය
  Excavation reports කැණීම් වාර්තා
  Excavation, Salvage පරිරක්ෂණ කැණීම
  Excavation, Rescue පරිත‍්‍රායී කැණීම
  Excavation, Research පර්යේෂණීය කැණීම
  Excavation, Selective වරණාත්මක කැණීම
  Excavation, Shell midden සිප්පි කසල කැණීම
  Excavation, Test පරීක්ෂණ කැණීම
  Excavation, Training අභ්‍යාසී කැණීීම්
  Exogamy බහිර් ජන්‍ය විවාහය
  Exogenous change බහිර් ජාත විපර්යාසය
  Exogenous skeleton බහිර් ජාත සැකිල්ල
  Expedient behaviour අර්ථයුක්ත චර්යාව
  Expediential approach කාර්යෝපයෝගී ප‍්‍රවේශය
  Explanation ව්‍යාඛ්‍යානය
  Explicit theory ස්පෂ්ට න්‍යාය
  Exploitable biotic community උද්ධරණීය ජීව ප්‍රජාව
  Exploitable biotic material උද්ධරණීය ජීවයෝග්‍ය ද්‍රව්‍ය
  Exploitable faunal Biomass උද්ධරණීය සත්ත්ව ජීවස්කන්ධය
  Exploitable water උද්ධරණීය ජලය
  Exploitation සමුද්ධරණය; සමුපයෝජනය
  Exploitation excessive අසීමිත සමුපයෝජනය
  Exploitative technology උද්ධරණ තක්ෂණය

Results  900  -  950 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.