Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Flexible Joints සුනම්‍ය මූට්ටුව
  Flexible leather diaphragm සුනම්‍ය හම් ප්‍රාචීරය
  Flint ගිනිගල්
  Float valve ඉපිලෙන කපාටය
  Flood lighting පැතිරි ආලෝක ක්‍රමය
  Flooded system ගිලුම් පද්ධතිය
  Floor plan ගෙපිල් සැලැස්ම; මහල් සැලැස්ම
  Floor tile බිම් ගඩොල
  Floral design මල් මෝස්තරය
  Floriculture මල් වගාව
  Flourescence ප්‍රතිදීප්තිය; ප්‍රදීප්ත
  Flourish සමෘද්ධිය; සශ්‍රීක වෙනවා
  Flue (of stove) වා දෙවොර; පිටාර නලය; උදුන් පිටාරය
  Fluorescent ප්‍රතිදීප්ත
  Fluorescent lamp ප්‍රතිදීප්ත පහන
  Fluorescent light ප්‍රතිදීප්ත ආලෝකය
  Fluorine ප්ලුවොරින්
  Fluorosis ප්ලෝරෝසියාව
  Flush දෝරය; සෝදා හැරීම
  Flush tank දෝර ටැංකිය
  Fluted edge දැති දාරය
  Foam පෙඳ; පෙණ
  Foam rubber mattress ෆෝම් රබර් මෙට්ටය
  Foie gras ( of goose) (පාත්ත) තෙල
  Fold නැම්ම; පොට; රැල්ල
  Fold cookers ඔතනවා
  Folding (flour) ඔතන පිටි; එතුම
  Folding bed අකුලන ඇඳ
  Folic acid ෆෝලික් අම්ලය
  Follicular keratosis කූපික තන්තු ලක්ෂණය
  Food ,Unprocssed නොසැකසූ ආහාර
  Food analysis ආහාර විශ්ලේෂණය
  Food constituents ආහාර සංඝටක
  Food consumption ආහාර පරිභෝජනය
  Food Enriched සරු කළ ආහාර; සපිරි අහර
  Food hygiene ආහාර ස්වස්ථතාව
  Food labeling ආහාර ලේබල් කිරීම
  Food poisoning ආහාර විෂවීම
  Food preservation ආහාර කල් තබා ගැනීම
  Food processing ආහාර සැකසුම
  Food pyramid ආහාර පිරමිඩය
  Food safety ආහාරවල සුරක්ෂිතතාව
  Food storage ආහාර ගබඩා කිරීම
  Food stuffs ආහාර ද්‍රව්‍ය
  Food technology ආහාර තක්ෂණය
  Food value අහර අගය; අහර ගුණය
  Food waste ආහාර අපතේ ඇරීම; අහක යන ආහාර
  Foot-candle පාදම්-ඉටිපන්දම
  Force of friction ඝර්ෂණ බලය
  Force of gravity ගුරුත්ව බලය

Results  900  -  950 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.